1 AND 2
RUSSIA ENGINEERING DEGREE හොදයි මචන්. පොඩි අවුලකට තියෙන්නේ ඉස්සෙල්ලා උන්ගේ LANGUAGE ඉගෙනගන්න ඕනෑ .ලංකාවේ ජොබ් කරන්න අමාරුයි. පොඩ්ඩක් පිලිගන්නවා අඩුයි. වෙන රටකට නම් හොදයි. NORWAY , FINLAND FRANCE ,HOLLAND , හොද SALARY එකකට යන්න පුළුවන්. IT වලින් නම් කරන්න එපා. උබ ENGINEERING DEGREE එකක්...