1. rolecoaster

    Visited to Hunas Falls Hotel !!!

    maxxa place but expensiveeeeeeee !!
  2. rolecoaster

    ගනිකා වුර්තියේ ලංකාවේ සුප්‍රසිද්ද ජිනා ම

    දන්න එකෙක් කියපල්ලකො මේ දේශපාලන ගැටුම මොකක්ද කියලා !
  3. rolecoaster

    ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

    විජේතුංග ජනාධිපති වැටකොලු වගේ බන්. ගුනේකුත් නෑ.. අගුනෙකුත් නෑ.. හොඳ දෙයක් කරෙත් නෑ.. නරක ඩෙයක් කරෙත් නෑ.. එහෙම ජනාධිපති කෙනෙක් ගෙන් වැඩක් තියේද ?
  4. rolecoaster

    මහින්දගේ නොදන්න කතා

    මම දන්න විදියට ඔය කට කතානම් ගොඩක් එවා අමූලික බොරු. නාමල් aston martin ගෙ එකක් ගෙනාව කියල ඒ දවස්වල බොහොම කතා තිබුනා. චන්දෙ ඉවර වෙනකොට ඒ car එකෙ කතාවත් ඉවර උනා.
  5. rolecoaster

    Shalani Tharaka Sexiest Dance Ever

    niyama katu baduwa ban...
  6. rolecoaster

    මහින්දගේ නොදන්න කතා

    ඔයා හැම අතින්ම සාධාරන නම් මහින්දගෙ කුනු ගොඩවල් අදින ගමන් අනිත් එවුන්ගෙ කතා ටිකකුත් කියන්ඩකො ? ජෙනරාල්ගෙ, රනිල්ගෙ, සජිත්ගෙ, මර්වින්ගෙ, ඩලස් ගෙ, මංගලගෙ, රෝසිගෙ.. අපිත් ආසයි දැනගන්න...
  7. rolecoaster

    මහින්දගේ නොදන්න කතා

    Pau neda meya ta ... ?
  8. rolecoaster

    Love Problem

    නියමයි බන්. උඹ වාසනාවන්තයා. යාලුවෙන්න බැරිනම් උඹට වගකීමක් නැහැනෙ. උඹ ලඟින් ඉඳන් අතමිට සරු කරගනින්. අපිට සෙට් වෙන්නෙ නැහැනෙ ඔහොම එවා !!
  9. rolecoaster

    best reason to join ISRAEL Army

    අපෙ ලන්කාවෙ හිටිය වගේ ජෙනරාල් ලාද දන්නෙ නෑ එහෙත් ඉන්නෙ ! :shocked::shocked:
  10. rolecoaster

    ඛේදවාචකය

    meaningful story !
  11. rolecoaster

    අපේ ඇඳුම....

    මමත් ඔහොම හිතුවා ඉස්සර... ඇන්දුමෙන් සහ පිටත පෙනුමෙන් මාව මනින්නෙ නැති අය මේ රටේ ඇති කියලා. නමුත් එහෙම අය හරිම අඩුයි. විශේෂයෙන් කෙල්ලෝ.. ඇත්තටම එක උන්ගෙ මෝඩ කම. ඒඋනාට මචන් මට ඔහොම ඇන්දන් ගිහින් ගොඩාක් අවාසි සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නෙ ඇඳුමෙත් වැදගත් කමක් තියෙනවා..!
  12. rolecoaster

    Arabic kollo deenkge car dekak... pattane?

    මෙ car දෙක ලන්කාවෙ මෙහෙම නවත්තල තිබ්බනම් කියයි නාමල්ගේයි මර්වින් සිල්වා ගෙ පුතගේ car කියල ..............! :lol::lol::lol::lol:
  13. rolecoaster

    Arabic kollo deenkge car dekak... pattane?

    දැන් මාස දෙක තුනකට කලින් කටාර් කොල්ලො දෙන්නෙක් මැරුන උන්ගෙ proche එක accident වෙලා. car එක හැප්පුනෙ ස්පීඩ් මීටර් කනුවෙමයි. ස්පීඩ් එක 300kmph ට ඇවිත් තමයි හැප්පිල තියෙන්නෙ
  14. rolecoaster

    සබීතා

    චන්දෙ කිට්ටු වෙනකොට මැංගි (මංගල සමරවීර ) ගොතන කතා තමයි ඔය. ඔකා ඔය වැඩේ රනිල් ටත් කරා.. බඩගෝස්තරේ හොයගන්න කරන වැඩ නෙ ! ! :):no::no::no:
  15. rolecoaster

    පු.Ka story

    සහතික ඇත්ත... අර දළදා මාලිගාවෙ හිටපු දියවඩන නිළමෙ කෙනෙක්නෙ උඩුරාවන මහත්මයා. එයාව සම්බන්ද කරලා පල්ලියෙ පාදිලියො හදපු උඩුරාවන කතා ඔයවගේ බෞද්ධ ආගමට අපහාස කරන්න බෞද්ධ ජනතාවම යොදගත්ත තවත් අවස්ථාවක් තමයි !

    No contents