මගෙනම් හරිගියෝ :D SLT
ඔන්‍න මගෙත් නෙට් 1 අප්සට් ගියා . පේජ් ක් එන්න ගොඩාක් වෙලා ගියා . ඉතින් හැමෝම කිව්වා වගේ මටත් කෙල උනා කියල මං හිතුව . බැරිම තැන රිපෝර්ට් 1ක් දැම්ම . ගිය සෙනසුරාද . අද නිවාඩු නිසා ආයේ කෝල් කරන්න ගියේ නෑ . වැඩේ නම් තාම අව්ල් . අද උදේ ස්පීඩ් බලද්දී තිබා 0.17 Mbps kiyala...