මගෙනම් හරිගියෝ :D SLT

nidarsha91

Well-known member
  • මගෙනම් හරිගියෝ :D SLT

    ඔන්‍න‍ මගෙත් නෙට් 1 අප්සට් ගියා . පේජ් ක් එන්න ගොඩාක් වෙලා ගියා . ඉතින් හැමෝම කිව්වා වගේ මටත් කෙල උනා කියල මං හිතුව . බැරිම තැන රිපෝර්ට් 1ක් දැම්ම . ගිය සෙනසුරාද . අද නිවාඩු නිසා ආයේ කෝල් කරන්න ගියේ නෑ . වැඩේ නම් තාම අව්ල් . අද උදේ ස්පීඩ් බලද්දී තිබා 0.17 Mbps kiyala.

    ඔන්න උදේ කෝල් 1 ක් ආවා , ගේ අහල හදන්න එ‍නව කියලා . [මාර හැපී :D]
    පස්සේ ඇවිත් බැලුවම මගේ වයර් 1 කේ අව්ලක් :lol::lol:

    e_4sq9o1197130_0.jpg
    මේකේ ගෝල්ඩ් පටි ටික බ්ලැක් වෙලා තිබුනා .

    හුටා ,තව පොඩ්ඩෙන් මං SLT 1 අයලගේ අම්මලටත් කතා කරනවා .:growl::growl::lol:

    Untitled-1.jpg
    මෙන්න දැන් ස්පීඩ්

    ඔයාලටත් මේ වගේ ප්‍රශ්න ආවොත් ට්‍රයි 1 ක් දාල බලන්න . මෙන්න නොම්බරේ 0112-555555. කතා කරලා රිපෝර්ට් කරලා බලන්න​
    .
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      34 KB · Views: 45