ඊලග මාසේ බලද්දී මගේ levels මෙච්චරකට වැඩි වුනා.
මේ තියෙන්නේ දවස් 2,3ට කලින් බලද්දී තත්වය. පොඩ්ඩක් මහන්සි වෙලා ව්‍යායාම කරා. කෑම පාලනය කරා. තව පොඩි පොඩි පුරුදු වගයක් වෙනස් කරන් අලුත් දේවල් වගයක් එකතු කරගත්තා. ප්‍රතිපලය මේක තමයි. තනිකරම තත්වය හොද අතට හැරිලා.
------ Post added on 1618674506