ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    උඹලා ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද? මම ඉස්සර ෆුඩ්සිටි එකෙන් ගෙනිච්චා Virgin Coconut Oil හැබැයි දැන් ඒක නෑ. ඊට පස්සේ එන්ජෝයි ගෙනිච්චා. ඒකත් ෂුවර් නෑ වගේ හිතිලා භෞතිකව පිරිසිදු කරනවා කියලා ලේබල් එකේ ගහලම තියන මරීනා ගෙනියනවා. හැබැයි ඒකේ වැඩි පොල්තෙල් සුවදක් එන්නෙ නෑ.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    උඹලා ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද? මම ඉස්සර ෆුඩ්සිටි එකෙන් ගෙනිච්චා Virgin Coconut Oil හැබැයි දැන් ඒක නෑ. ඊට පස්සේ එන්ජෝයි ගෙනිච්චා. ඒකත් ෂුවර් නෑ වගේ හිතිලා භෞතිකව පිරිසිදු කරනවා කියලා ලේබල් එකේ ගහලම තියන මරීනා ගෙනියනවා. හැබැයි ඒකේ වැඩි පොල්තෙල් සුවදක් එන්නෙ නෑ

    මරීනා එකේ කිසිම සුවඳක් එන්නේ නෑ. තනිකරම වතුර වගේ. තික්නස් එකක් ඇත්තෙත් නෑ. ඕකෙත් විස ඇති. මෝලේ හින්දලා ගන්න ඒවා තමයි ඉතින් ෂුවර්
    ------ Post added on Apr 21, 2021 at 9:12 PM
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඉස්සර නම් එක එක ලේබල් බල බල තෝර තෝර ගත්තා. දැන් නම් අපිට ඕන තෙල් ටික අපිම හදාගන්නවා. ටිකක් කරදරයි තමයි. නමුත් 100 % ක් විශ්වාසය ඇතිව පාවිච්චි කරන්න පුළුවන් නේ. (ජිම් යන්න වැය කරපු කාලේ Agri: වැඩ වලට දැම්මා).
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93

    මරීනා එකේ කිසිම සුවඳක් එන්නේ නෑ. තනිකරම වතුර වගේ. තික්නස් එකක් ඇත්තෙත් නෑ. ඕකෙත් විස ඇති. මෝලේ හින්දලා ගන්න ඒවා තමයි ඉතින් ෂුවර්
    ------ Post added on Apr 21, 2021 at 9:12 PM
    ඔව් බං සුවද එන්නේ නැති එක තමයි මටත් අව්ල. භෞතිකව පිරිසිදු කරනවා කියලා ගහලා තිබුනට කෙමිකල් හලනවද දන්නෙ නෑ.

    ඉස්සර නම් එක එක ලේබල් බල බල තෝර තෝර ගත්තා. දැන් නම් අපිට ඕන තෙල් ටික අපිම හදාගන්නවා. ටිකක් කරදරයි තමයි. නමුත් 100 % ක් විශ්වාසය ඇතිව පාවිච්චි කරන්න පුළුවන් නේ. (ජිම් යන්න වැය කරපු කාලේ Agri: වැඩ වලට දැම්මා).
    කොප්පරා මිරිකන්න මැෂින් එකක් ගත්තද?
    ------ Post added on Apr 21, 2021 at 9:14 PM
     
    • Like
    Reactions: Solo Rider and kepu

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    කොප්පරා මිරිකන්න මැෂින් එකක් ගත්තද?
    ------ Post added on Apr 21, 2021 at 9:14 PM
    දැනට පොල් කෑලි/ කුඩු වේලලා මෝලට දීලා තෙල් හදාගන්නවා. ලඟදීම කොප්පර අඹරන මැෂිමක් (පොඩි එකක් ) අරන් ඒකත් ගෙදරදීම කරගන්නවා.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මම අරන් ආව බන් බරකා වර්ජින් ඔයිල් එක
    අඩියේ මිදිලා හිටන් තියෙනවා
    1200 ද කොහෙද එක
    :lol: :lol: අඩියේ මොනවා හරි මිදිලා තිබ්බම හොදයිද බන් ?? අඩියේ මිදිලා තියෙන්නේ කැ.. (එක්කෝ ඕනේ නෑ).
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :lol: :lol: අඩියේ මොනවා හරි මිදිලා තිබ්බම හොදයිද බන් ?? අඩියේ මිදිලා තියෙන්නේ කැ.. (එක්කෝ ඕනේ නෑ).
    ඉස්සර් පොල්තෙල් මිදෙනවා දැකල නැද්ද සීතලට උබ ?
    උදේට තෙල් බෝතලේ අම්මල ලිපට අල්ලලා ගන්නේ

    මම ගත්තේ එක නිසා නෙමේ බරකා බ්‍ර්ර්න්ඩ් එක නිසා
    දන්නේ නැ ඉතින් බරක අනික් ඒවා නම් හොදයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තෙල් කන එක නැවැත්තුවා

    හාල්මැස්සො තෙල් දැමීම - හාල් මැස්සො හොද්ද කරා
    කරෝල තෙල් දැමීම - කරෝල හොද්ද කරා
    සැමන් තෙල් දැමීම - සැමන් හොද්ද කරා
    ඇන්ඩ් සෝ ඔන්
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    තෙල් කන එක නැවැත්තුවා

    හාල්මැස්සො තෙල් දැමීම - හාල් මැස්සො හොද්ද කරා
    කරෝල තෙල් දැමීම - කරෝල හොද්ද කරා
    සැමන් තෙල් දැමීම - සැමන් හොද්ද කරා
    ඇන්ඩ් සෝ ඔන්
    ඒත් බං 100%ක් ඕක කරන්න බෑනේ
     
    • Like
    Reactions: Solo Rider