හිරිමල් විය පැන්නා පමණි. තට්ටය පෑදුනු නමුත් විග් එක මගින් මනාව සකසන ලද කොණ්ඩයක් ඇත. එම කොණ්ඩය දිගට පීරා කොටට කපා ඇත. දකුණු කණ මදක් නොඇසුනද වම ඇසෙන්නේම නැත. පෙර ඇසුරු කිරීම් කිහිපයක් නිසා ගබ්සාවන් කීපයක් කළද, දැන් ඈ මලක් සේ පවිත්‍රය. ගගක් සේ ගැලූ කාලය හමාරය. ඔබගේ වරදට සමාව දේ. බදින්න පෙර අවැසි...