~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඕකනේ බැරි.......... Handsome කුමාරයෝ කියලා දැම්මට පස්සේ....... තමන්ගේ වල, තමන්ම කපා ගන්නවා නේ. :P:P

    හිකි හිකි
    ඒක නෙමේ බං
    කොහොමද උඹට මනාලියක් බැලුවොත් :P:P
    පොඩ්ඩක් ඉදපං මම ඩීටේල්ස් ටික දෙන්නම්:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බොරු කියන්න දන්නෑ නෝනා
    කියන්න මොන මහතාද ඕනා

    :P:P:rofl:

    හිටියට මෙහෙම මේ ගෝනා...
    නොනා දැක්කොත් බය හිතෙයි මේ බකමුණා.
    :P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හිකි හිකි
    ඒක නෙමේ බං
    කොහොමද උඹට මනාලියක් බැලුවොත් :P:P
    පොඩ්ඩක් ඉදපං මම ඩීටේල්ස් ටික දෙන්නම්:P:P

    දීපන් බලන්න..... :P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙහෙම කියපු ඌ වල් ඌරා
    කන්නෙ රෑට වලවල් හාරා

    :P:P

    අවොත් මේ පැත්තට ඔය පින් ඌරා
    වලලනවා ගැඹුරට හොඳ වලකුත් හාරා


    :P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දීපන් බලන්න..... :P:P

    හිරිමල් විය පැන්නා පමණි. තට්ටය පෑදුනු නමුත් ‍විග් එක මගින් මනාව සකසන ලද කොණ්ඩයක් ඇත. එම කොණ්ඩය දිගට පීරා කොටට කපා ඇත. දකුණු කණ මදක් නොඇසුනද වම ඇසෙන්නේම නැත. පෙර ඇසුරු කිරීම් කිහිපයක් නිසා ගබ්සාවන් කීපයක් කළද, දැන් ඈ මලක් සේ පවිත්‍රය. ගගක් සේ ගැලූ කාලය හමාරය. ඔබගේ වරදට සමාව දේ. බදින්න පෙර අවැසි නම් සතියක ඇසුරක් (ටෙස්ටිං පීරියඩ්) එකක් ගත කල හැකිය.

    :P:P:P:P
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    අවොත් මේ පැත්තට ඔය පින් ඌරා
    වලලනවා ගැඹුරට හොඳ වලකුත් හාරා


    :P:P

    උඹ වගෙ පිං හරක් දැක්කම හිතෙයි මට
    වැරදිල වෙන්ට ඇති අතහැරියේ පිනට


    :P:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ‍හිරිමල් විය පැන්නා පමණි. තට්ටය පෑදුනු නමුත් ‍විග් එක මගින් මනාව සකසන ලද කොණ්ඩයක් ඇත. එම කොණ්ඩය දිගට පීරා කොටට කපා ඇත. දකුණු කණ මදක් නොඇසුනද වම ඇසෙන්නේම නැත. පෙර ඇසුරු කිරීම් කිහිපයක් නිසා ගබ්සාවන් කීපයක් කළද, දැන් ඈ මලක් සේ පවිත්‍රය. ගගක් සේ ගැලූ කාලය හමාරය. ඔබගේ වරදට සමාව දේ. බදින්න පෙර අවැසි නම් සතියක ඇසුරක් (ටෙස්ටිං පීරියඩ්) එකක් ගත කල හැකිය.

    :P:P:P:P

    කසාදයක් හොයන් උඹ ගාවට එන ඔක්කොම එක වගේ නේ බන්........... ලැබීම තමා. :P

    1. විග් එක හින්දා......කොන්ඩ වලට වියදමකුත් නැ.
    2. එක කනක් ලාවට ඇහෙන හින්දා....එකත් කමක් නැ කියමුකෝ...
    3. කතා කර ගන්නත් බැයිනම් ඊටත් වඩා හොඳයි..

    ඉතුරු ටිකට මට දැන ගන්න ඕනේ.... කලින් Testing Period හින්දා...... KM කීයක් විතර වාහනේ දුවලා තියෙනවද කියලා.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    උඹ වගෙ පිං හරක් දැක්කම හිතෙයි මට
    වැරදිල වෙන්ට ඇති අතහැරියේ පිනට


    :P:P:P

    උඹේ පිටේ ඇත අකුරු දෙක යසට
    නොපෙනේ මොනා කරන්නද පෙර කරැමෙකට

    :P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කසාදයක් හොයන් උඹ ගාවට එන ඔක්කොම එක වගේ නේ බන්........... ලැබීම තමා. :P

    1. විග් එක හින්දා......කොන්ඩ වලට වියදමකුත් නැ.
    2. එක කනක් ලාවට ඇහෙන හින්දා....එකත් කමක් නැ කියමුකෝ...
    3. කතා කර ගන්නත් බැයිනම් ඊටත් වඩා හොඳයි..

    ඉතුරු ටිකට මට දැන ගන්න ඕනේ.... කලින් Testing Period හින්දා...... KM කීයක් විතර වාහනේ දුවලා තියෙනවද කියලා.

    :P:P
    ඒව ප්‍රයිවෙට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් ලු

    උඹට හොදයිනෙ. ටෙස්ටිං පීරියඩ් එකත් ඕනෙද ?
    පව් බං ඒකි අහිංසකයි:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹේ පිටේ ඇත අකුරු දෙක යසට
    නොපෙනේ මොනා කරන්නද පෙර කරැමෙකට

    :P:P:P

    උඹගේ පිටේ දෙක තිබුනට මම පලිද
    ඒවා හංගගෙන යන්නට බැරි මොකද
    :angry::P:P