අනික් දේ මටනම් හිතෙන්නේ කල්පනා කරලා බැලුවම
මේ එක රටකින්වත් ඕනවට වඩා සම්බන්ද තියන් ඉන්න හොඳ නැ
තියෙනවනම් ඔක්කොම වෙළෙඳ සම්බන්දතා
හරියට සිංගප්පූරුව වගේ
නැත්නම් වෙන්නේ වැඩි බලේ තියෙන රට අපේ වැඩවලට ඇත පොවනවා
උදා --යුද්දෙදි ඇමරිකාව,යුරෝපය
ප්‍රොජෙක්ට් වලදී---ඉන්දියාව ,චීනය
අපි රටේ වෙන්න ඕනේ...