PC Build 7th gen

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Patta mcn
    11.gif

    එල එල මචෝ
    11.gif

    macho gigabyte mb eka baluwe nadda oya chipset ekema
    ganan nam kohomada danne na:sorry::sorry:
    aa machan motherboard eke ara plug karala thiyena sata cale eka metal clip ekak thiyena ekakda

    ela:):)

    powersupply eka nam maru

    ඹව් මචන් sata cable ඹක්කොම MB එකට හමුබුනා
    දැන් රේටින් වලින් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ අසුස් අනික මම ගන්න යද්දි තිබුනේ අසුස් ඉතින් මිලයත් ෂේප් වැඩේටත් ඇතිවෙන නිසා මම ගත්තා
    ඹව් PSU එක වෙලාවට හම්බුනේ :)

    Mcn SSD kiwwe mokada

    G550 ekata giya eka honadai that's one of the best 550w out there ube temp kohomada ? I'd recommend a aftermarket cooler & get a ssd or nvme drive
    SSD එකක් නම් ගන්න ඹනේ තමා මචන්
    temp එක වැඩි වෙන්න තරම් processor එකට දැනෙන්න තාම වැඩක් කරලා නැ මචන්

    Solid State Drive
    Miniature Circuit Breaker
    :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    11.gif

    11.gif

    ඹව් මචන් sata cable ඹක්කොම MB එකට හමුබුනා
    දැන් රේටින් වලින් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ අසුස් අනික මම ගන්න යද්දි තිබුනේ අසුස් ඉතින් මිලයත් ෂේප් වැඩේටත් ඇතිවෙන නිසා මම ගත්තා
    ඹව් PSU එක වෙලාවට හම්බුනේ :)

    :)

    එල එල :):)
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    PSU company unge badu wikunannath epai. :lol:
    Tikak madi thmai eth 450W wage thibbanam wadith ekka.
    Aluth cards walata loku power ekak one ne. 400W thibbanam hodatama athi.
    Mokada aya mu overclock karanawa kiyalada. K series ekakuth neweine.
    Nikam link ekak dammata wadak ne bn hariyata calculate karanne nathuwa :lol:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oka keeyak unada?
    11i මචන්:) window එකත් එක්කලා තිබුන නිසා ගත්තේ අනික මේකට DVD writer එකක් ඹබාගන්න පුලුවන්
    දැන් එන ගොඩාක් එවාට DVD writer දාන්න බැ පොටබල් එවා USB වලින් තමා කනෙක්ට් කරන්න වෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama 1060 ekata denne corsair 550 normal eken,, oya duwanne yaka wage :baffled::P
    casing eke cable management walata ida athida? photo penne na ban :eek::eek:
    VGA ekak damme ndda?
    නැ මචන් VGA එකක් නම් දැම්මේ නැ සල්ලි මදි :( දැන් එකට එකතු කරගෙන යනවා
    ලොකුවටම ඉඩක් නම් නැ එ උනාට කේබල් ටික ඇදගන්න ඇතිවෙන්න ඉඩ තියෙනවා මචන්:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    PSU company unge badu wikunannath epai. :lol:
    Tikak madi thmai eth 450W wage thibbanam wadith ekka.
    Aluth cards walata loku power ekak one ne. 400W thibbanam hodatama athi.
    Mokada aya mu overclock karanawa kiyalada. K series ekakuth neweine.
    Nikam link ekak dammata wadak ne bn hariyata calculate karanne nathuwa :lol:
    1080 දාලා corsiar pcbuild සයිට් 2-3කම calculate කරලා බැලුවාම 520-480 වගේ ආවා ඉතින් 550 ගත්තා
    VGA එක ගහනකොට මදි උනොත් මාරු කරලා දෙන්නම් කිව්වා එක නිසා ලොකු ප්‍රෂ්නයක් වෙනඑකක් නැ තව සල්ලි ටිකක් වියදම් වෙයි ඉතින් :nerd:
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    1080 දාලා corsiar pcbuild සයිට් 2-3කම calculate කරලා බැලුවාම 520-480 වගේ ආවා ඉතින් 550 ගත්තා
    VGA එක ගහනකොට මදි උනොත් මාරු කරලා දෙන්නම් කිව්වා එක නිසා ලොකු ප්‍රෂ්නයක් වෙනඑකක් නැ තව සල්ලි ටිකක් වියදම් වෙයි ඉතින් :nerd:

    Hari ban mama kiyanne ubata aye PSU ekak ganna one ne kiyala. 550W eka wadith ekka.
    Uba karana deyak karahan ithn. Un badu wikunagannath epai :baffled:
    Thawa 1080 ekak gahanna onenam onna 650W wage gahuwata kamak ne :P