1. indika_sam

    jayaboomi swarnaboomi Idam oppu law help

    ඉඩම තියෙන පළාත හා යටිතල පහසුකම් එක්ක තමයි වටිනාකම තීරණය වෙන්නේ
  2. indika_sam

    Youtube Views!

    තාම වැඩේ පටන් ගත්තේ නෑ. එතකොට කියන්නම්. bookmarked
  3. indika_sam

    IN USA

    වැරදිලාවත් යන්න ලැබුනොත් ඔය අදහස් වෙනස් වේවි. ඒ අතින් මේ රට කෙතරම් නිදහස්ද ? සුන්දරද ? තේරුම් නොගැනීම හිතට කනගාටුවක්.
  4. indika_sam

    IN USA

    america ඇයි බෝට්ටුවෙන් යන්න හදන්නේ ? වාර්ෂිකව තියෙන DV program එකට apply කරන්න. green card එකත් එක්කම යන්න පුළුවන්. corona නිසා මැරුණ අඩුව පුරවන්න quota එක මේ අවුරුද්දේ වැඩි කරාවි
  5. indika_sam

    Sadaharitha Invetment

    වල්ලපට්ට වගාව ගැන නේද ? ආයෝජනයක් විදිහට කරපු කෙනෙක් නම් නෑ. ඒත් මම දන්නා මල්ලි කෙනෙක් තමන්ගේ ඉඩමේ පැල කිහිපයක් ඉන්දුවා. ඒවාට නම් අවශ්‍ය බෙහෙත් දැමීම වගේ දේවල් අදාළ ආයතනයෙන් සිදු කරනවා.
  6. indika_sam

    Mun balapan chinese

    පිටරටකින් ලංකාවට බීජ වර්ග / පැලෑටි ගෙන්වනවානම් අවසර ගන්න ඕන.
  7. indika_sam

    Youtube Views!

    genuine ද generate ද ? සබ් කරනවානම් කොහොමද ?
  8. indika_sam

    jayaboomi swarnaboomi Idam oppu law help

    ඒක විශ්වාස කරන්න අමාරුයි. වෙනවා ඇත්තේ පදිංචිය තහවුරු කිරීම මත. ඒකත් ප්‍රා.ලේ.කා. තීරණයට යටත් වෙනවා, ඒ වගේම නියම අයිතිකරුට වුනත් නැවත අයිතිය ඉල්ලන්න පුළුවන්.
  9. indika_sam

    jayaboomi swarnaboomi Idam oppu law help

    lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. කච්චේරියේ ඉඩම් අංශයට ගොස් ඔප්පු අංකය දී විස්තර අහන්න. මම දන්නා තරමින් පවුලෙන් පිට කෙනෙකුට විකුනන්න බෑ. පැවරීමක් පමණයි කරන්න පුළුවන්. (එහෙම නොවුනානම් ගොඩක් ඉඩම්වල අයිතිය මේ වෙනකොට මුදලාලිලාගේ) හිටපු අගමැති D. S. සේනානායක මහතාගේ දුර දැක්ක තීන්දුවක්.
  10. indika_sam

    කෑමබීම වල වෙනසක් කරා

    මේක දැක්කම කියන්න බොහෝ දේ හිතට ආවා. කුළුබඩු කෑමට ගන්න එකේ වරදක් නෑ. ඒත් මිරිස් කුඩු, කෑලි මිරිස් භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ගම්මිරිස් හා කොච්චි එකතු කරන්න. හදන කෑමවල පාට විතරක් වෙනස් වෙනවා. රතු මිරිස් gastritis හැදෙන්න ප්‍රධාන හේතුවක්. කියන්න ගුණයක් නෑ. ආවේගශිලිවිම, මහන්සිය හා බඩ දැවිල්ල ඇති...
  11. indika_sam

    තත්වෙ ටිකක් වෙනස් උනා.

    කැවිලි දුන්න කිව්වා නේද ? ඔයත් ඒවා කෑවා නේද ? එහෙනම් sorry.com ලබන සතියේ ඒ කෙල්ලෝ ටික නැතුව ඉන්න බැරි වේවි. මේ පෝස්ට් එකටත් හේතුව ඒකම තමයි. හෙට office ගියාම good morning කියල shape වෙන්න. උනුත් වැඩිය කතාවට එන එකක් නෑ. ආවත් වැඩ තියෙන බව පෙන්නලා මග අරින්න. ටික දවසක් ඔය විදිහට කරනකොට ඉබේම හරි...
  12. indika_sam

    me kalla mokadda kiyapalla machan????

    phone එකට google translate දාගෙන cam එකෙන් detect language දීල scan කරන්න
  13. indika_sam

    Expressway water petrol

    අදාළ පුද්ගලයාටම උන එක හොඳයි.....
  14. indika_sam

    Elakiriya ganna deyak nah dan

    මම ඒකයි GT ලොක්කව mention කරලා ලිව්වේ. (mention කරපු එකෙන් වැඩක් වේවිද දන්නේ නෑ) සැරයි කියල හිතන්න එපා. මේකේ කෙල්ලොත් ඉන්නවා. (ඉස්සර හිටිය) නමුත් ලංකාවේ අපිට අපේ කියල තියෙන එකම තැන. ඒක රැකගන්න අපි දැනගන්න ඕන. බහුබූත, වැඩිහිටියන්ට පමණයි දේවල් මේකේ දැම්මම පොඩි එකෙක් එන්නේ කොහොමද ? අපි ඉස්සර ගොඩක්...
  15. indika_sam

    Facebook Page

    ඔබ එළකිරියේ නුලක් පටන් ගන්න. ඒකට දමන ඒවා අදාළ කෙනාගේ නමත් සමග ඔබේ මුනුපොතේ පිටුවේ පලකරන්න. එලකිරියටත් උදව්වක් කරන්න
  16. indika_sam

    Elakiriya ganna deyak nah dan

    ඇත්තම කතාව @Naruto7 මමත් ඔය ගැන මේ දින කීපයේම කල්පනා කළා. මොන පෝස්ට් එක දැම්මත් අවසාන හරියේ තියෙන්නේ මඩ ගහන දේශපාලන කතා. අද උදේ ගැනියෙක් උඩු කය නිරුවත් පින්තුරයක් දාල තිබුනා. ඒ කාලේ (2008 - 2012) මේ දේවල් උනේ නෑ. අපි අපේ සංවරකමක් තියාගෙනයි හැමදේම කලේ... ලොක්කත් @GTRZ ඉස්සර පැනල thread හෝ...
  17. indika_sam

    එළකිරි භූත කොටුව.........

    මම අංකයක් දෙන්නම් කතා කරන්න. වැඩි විස්තර අහගන්න pm එකක් දාන්නම්
  18. indika_sam

    iphone ගැන ඕනේ දෙයක්...

    වටින නුලක්. උඩින් තියාගමු
  19. indika_sam

    එළකිරි LGBT Community

    මේවා තමයි සිඟිති ආතල්.... ෆේක්වලින් ඇවිත් කෙල්ලෝ හොයනවා. ඩිරෙක්ට් කෙල්ලෝ ඉන්නවද ඇහුවනම්, ඉන්න එවුන් mention කරන්න තිබුනා.

    No contents