දන්න විදියට මේ දවස් වල dentist ල වැඩ කරන්නේ නෑ.
මොකද එයාලට risk එක ගොඩක් වැඩි.
ඕකට හරිම උපදෙශේ ගන්න වෙන්නේ dentist කෙනෙක් ගෙන් තමයි .
දතේ කැක්කුමක් කියන්නේ ගොඩක් තදින් දැනෙන එකක් , හැබැයි සමහර වෙලාවට පැරසිටමෝල් වලට විතරක් හරියන ඒවත් තියනව ,
දැනට පැනඩෝල් වගේ එකක් බොන්න , පුළුවන් ඉක්මනට...