1. Sri_Sampath

    අසරණ මිනිස්සු

    ඔව් එතකොට ලෙඩ තියන එවුනුයි ලෙඩ නැති එවුනුයි ඔක්කොම පොර කකා පොලේ ගිහින් බඩු ගන්නේ :lol::lol: කරන්න දෙයක් නෑ, දැන් හිතා හදාගෙන මේකට මූණ දෙන්න වෙන්නේ. මේක තමා Natural selection. people with bad habits may vanish smokers , alcoholics, අන්ධ භක්තිකයෝ සහ දේශපාලකයන් වෙනුවෙන් මැරීගෙන කඩේ යන උන්
  2. Sri_Sampath

    ආසිරි නවලෝක ගිය කට්ටියට

    ආසිරි නවලෝක ගිය කට්ටියට :sorry::sorry::sorry:
  3. Sri_Sampath

    මීලග_කොරෝනා_HOT_SPOT

    ඔව් , පොලිසියට කියල නිරෝධායනය වෙයන්. මේ ඇඳිරි නීතිය කාලේ ඒක වාසියි. මොකද හදිස්සියේ උඹලට මොනවා හරි ඕනි උනොත් ආණ්ඩුව ගානේ ගෙනත් දෙයි :dull:
  4. Sri_Sampath

    good job සිංහලු

    මිනිස්සුන්ට නෙවෙයි බනින්නේ , අනේ මන්ද පාලකයෝ පත්කරන්නෙත් මිනිස්සුම තමයි :sorry:
  5. Sri_Sampath

    good job සිංහලු

    දොස් පැවරුවේ පෝලිමේ බඩු ගන්න ගිය උන්ට නෙවෙයි , පෝලිමේ ඉස්පිරිතාල වලට ගිහින් , තමන් ගැන බොරු කියල දොස්තරලා ඇතුළු කාර්යය මණ්ඩලයට ලෙඩ බෝකරලා ඉන්න, ජයග්‍රාහී දෙවෙනි හොරාට
  6. Sri_Sampath

    good job සිංහලු

    කොළඹ සිට රට වටේට corona බෙදා හරිමින්
  7. Sri_Sampath

    good job සිංහලු

    තොපි දවසින් දවසේ එක එක ඉස්පිරිතාලේ shut down කරගෙන යනවා, ලෙඩ්ඩු සේරම ඉස්පිරිතාලේ ඉන්නැද්දි දොස්තරලා quarantine වෙයි. තොපි වගේ මෝඩ මූසල ජාතියක්. :no::no::no: යකෝ සති දෙකකට කලින් රට ගිහින් හිටියනම් කට ඇරල කියපල්ලා තොපිව හිරේ දන්නේ නෑ, බේත් කරනවා මිසක්
  8. Sri_Sampath

    ඇඟට දැනෙන්න හම්බෙලා ලු

    ඇඟට දැනෙන්න හම්බෙලා ලු ඔතන එකෙක් හිටියනම් සති දෙකකින් දැනෙයි :sorry::sorry:
  9. Sri_Sampath

    Corona shit

  10. Sri_Sampath

    Leaked Videos From China

    QcE4JZg2GqM What's Really Happening in Hospitals
  11. Sri_Sampath

    ලංකාවට ගැලපෙන විදිය

    ලංකාවට ගැලපෙන විදිය creative thinking for an effective communication Dr. S. Gunasekera :nerd:ගේ මුහුණු පොතින් අදාළ පුද්ගලයන්ගේ අවධානය පිණිස :cool:
  12. Sri_Sampath

    ගෝටාබය!!!

    https://youtu.be/0keK7zFLp7c
  13. Sri_Sampath

    ගෝටාබය!!!

    ඔය කාතාව බන්දුල පැහැදිලි කලා ඊයෙ ඒක බලපන්
  14. Sri_Sampath

    පිළිවෙලට වහගෙන යමු

    යකෝ accident උනේ නැත්තම් මු තලවිල නේද යන්න හදල තියෙන්නේ . මේ වගේ කීදෙනෙක් තව ඇද්ද බන් රටේ පිස්සුවෙන් වගේ ඇවිදින
  15. Sri_Sampath

    පිළිවෙලට වහගෙන යමු

    පිළිවෙලට වහගෙන යමු :rolleyes::rolleyes::rolleyes: අන්තිමට ලෙඩ්ඩුන්ට තනියම තමයි ඉස්පිරිතාල වල ඉන්න වෙන්නේ
  16. Sri_Sampath

    Covid 19 - නොදන්නම කතාව

    Covid 19 - නොදන්නම කතාව Muditha Abeykoon consultant microbiologist at DGH Polonnaruwa (Please note: none of these dedicated virologists are members of the steering committee of the health ministry, or the presidential task force which were established to control this epidemic.)
  17. Sri_Sampath

    වීරයෝ ගෙදර

  18. Sri_Sampath

    මොනවද ඕයි මේ කියවන්නේ

    මොනවද ඕයි මේ කියවන්නේ Lofe4uKAIfE :lol::lol::lol::lol:

    No contents