1. crazybuddy

    Euro Truck Simulator 2

    උන් දෙන රූට් එකේ තමා මං යන්නෙ.. :(:(
  2. crazybuddy

    (****ආදරය ****)

    සැබෑ ආදරය නත්තල් සීයා වැනිය සියල්ලන්ම දන්නා මුත් ප්‍රායෝගිකව එවන්නක් නැත :frown:
  3. crazybuddy

    [IMG] මැසේජ් එකක්වත් දාන්න එපා ඈ.. කැරි බැල්ලියො..

    [IMG] මැසේජ් එකක්වත් දාන්න එපා ඈ.. කැරි බැල්ලියො..
  4. crazybuddy

    එන්නං එන්නං.. :D

    එන්නං එන්නං.. :D
  5. crazybuddy

    කොහොමද ආතල් එක ??

    ඔන්න් ඉතින් මල පනිනවනේ චාමර :growl::no:
  6. crazybuddy

    3D Movies ඕනද....

    ඉතිං දැන් 3D ටීවී එකක් හෙව්වෙ මොන ෆකටද ෆකෝ.. ලැප් එකේ බලන්න පුළුවන් නේහ් ෆකෝ.. නැත්තං ලැප් එක ටීවී එකට කනෙක්ට් කරලා බලතැහැකිනේ ෆකෝ..
  7. crazybuddy

    උබලත් වයිෆ්ගේ වැඩවලට හිනා වෙනවද?

    මොනාද හු#තො කියවන්නෙ.. තෝ මල් ගහලද.. සිරාවටම සමහර ත්‍රේඩ් වල උඹ දාන මෙලෝ මල හත්තිලව්වක් තේරෙන්නෑ.. මං දැන් මේ රිප්ලයි එක අටපාරක් විතර කියෙව්වා..:growl:
  8. crazybuddy

    3D Movies ඕනද....

    3D ටීවී ඕන නෑ ෆකෝ..
  9. crazybuddy

    වක්‍ර වනයේ අභිරහස..

    අම්මටසිරි
  10. crazybuddy

    අරක්කු බදු 150කින් ඉහල දැමේ..

    වෙලාවට බොන එක නැවැත්තුවෙ..
  11. crazybuddy

    සොන්න කැරියා..

    සොන්න කැරියා..
  12. crazybuddy

    Dain kaleta galapena sirama wandiya

    බූරුවන්ටත් ටැක්ස් ගහයි ඒපාර.. :lol:
  13. crazybuddy

    පොලිස් රථයට යටවී රගර් නායකයා මරුට

    නිවන්සුව ලැබේවා..!
  14. crazybuddy

    කෑල්ලක්

    අපි මොනා හිතුවත් වැඩක් වේද බං.. හිතන්න ඕන උඹනේ.. අපිටයෑ ඒකි කැමතියි කිව්වෙ..:lol: ලස්සන නැත්තං, හිතට ෆිට් නැත්තං වැඩේ අතැරල දානවා හැර වෙන මොනව කරන්නද..:dull:
  15. crazybuddy

    රනිල්ව ගෙදර යවමු

    ආර්ථිකේ ගැන හිතන එක අමතක කරපං පොඩ්ඩකට.. රට ගැන හිතපං.. :frown:
  16. crazybuddy

    මෙ දුවට උදව්වක් කරන්න ....

    ආහ්.. එල එල මචං..:)

    No contents