1. crazybuddy

    මුල් ඇඳුම ඇඳල තියෙන උන්ගෙන් උදවුවක්

    ලොකු පැල්මක් නම් කම්බියකින් මහලා ෆයිබර් කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි :dull:
  2. crazybuddy

    My Model Train Set

    අඩෝ උබන් නම් මරු අපි දෙන්නා මරු වෙමු මට බබාට කිරි පිටි ගන්නේ බන් මෙ දවස් වල :(
  3. crazybuddy

    Euro Truck Simulator 2

    උඹ කීවෙනි ලෙවල් එකේද ඉන්නෙ.. ලෙවල් හැක් කරපං චීට් එන්ජින් එක දාලා.. නැත්තං ඕවා ලොක්..:)
  4. crazybuddy

    ලොකු පැල්මක් නම් කම්බියකින් මහලා ෆයිබර් කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි :dull:

    ලොකු පැල්මක් නම් කම්බියකින් මහලා ෆයිබර් කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි :dull:
  5. crazybuddy

    යාලුවෙලා

    ඔය මූ ලියපු එකක් නෙමේ බං.. freak88 ගංජා ගහලා මොලේ කුරුවල් වෙලා වෙන ත්‍රේඩ් එකක දාපු රිප්ලයි එකක් කොපි කරල මූ ත්‍රේඩ් එකක් දාලා..
  6. crazybuddy

    යාලුවෙලා

    මතකය අවදිව සිතිවිලි පිබිදෙයි අපෙ ලොව සිහි කරලා අනේ රත්තරන් මොනවා කරන්නද අපි දැන් විවහා වෙලා පුංචි දැරිවියක අත අල්ලා නුඹ ගුරුගෙට යනවා බලා කඳුළක් ඉපදී දෑස් බර වුණා පෙර පෙම සිහිවීලා අහිමි පෙමක් ළඟ සොහොයුරුකම් අද අපි මව්පියන් වෙලා අයියා නංගී අමතනු කෙලෙසද පෙර පෙම්වතුන් වෙලා
  7. crazybuddy

    මෙ දුවට උදව්වක් කරන්න ....

    ලස්සන දරු පැටව් දෙන්නා..:) පවුලම පිටරටද පදිංචිය මචං..?
  8. crazybuddy

    Plastic Water Tank Repairing Help

    නෝ ලීක් හරියන්නැද්ද..? :dull: ලොකු කැල්ලක් අරන් අලවපං..:baffled:
  9. crazybuddy

    Euro Truck Simulator 2

    :lol::lol::lol::lol:
  10. crazybuddy

    AdEka.lk

    ලැට්එක ඩොට් එල්කේ ඇටදෙක ඩොට් එල්කේ :(
  11. crazybuddy

    DUM SAHATIKE....

    ජනවාරි..
  12. crazybuddy

    ප්‍රශ්න පත්‍රය

    මොකක්ද මචං විභාගෙ..? :baffled:
  13. crazybuddy

    Do Not Search "Gagababa" In Yahoo Japan

    ආසයි බයයි ඕයි..:lol:
  14. crazybuddy

    කොල්ලො / සල්ලි / සෙක්ස්

    බුක්මාක් දාගත්තා.. පස්සෙ කියවන්නම් මල්ලි..:)
  15. crazybuddy

    Ain't Afraid of No Ghost..

    දිගැසියේ යන්තම් සිත මගෙ කිතිකැවුණා..:(
  16. crazybuddy

    Do Not Search "Gagababa" In Yahoo Japan

    මක්කයි වෙන්නෙ ඈ..? :dull:
  17. crazybuddy

    [IMG]

    [IMG]
  18. crazybuddy

    එල කුකුලො..

    එල කුකුලො..
  19. crazybuddy

    උබලත් වයිෆ්ගේ වැඩවලට හිනා වෙනවද?

    යකෝ බිව්වම ඔහොම අකුරු පැටලෙනවද.. නෙදකිං..:(
  20. crazybuddy

    Selfie Mania....

    ඒකනේ බං.. මෙයාගෙ නැහැ බං.. ෆිල්ම් තුනකයි රඟපාලත් තියෙන්නෙ..

    No contents