ආයෙම රිප්ලයි එකක් දාන්න හිතුනා.. උඹගෙ අයිය ගැන හිතලා.. ඔය වගේ කොල්ලො සෑහෙන අඩුයි.. පව් අවංකවම උඹගෙ අයියා.. මටත් සෑහෙන අප්සට් ගියා මේක කියෙව්වාම..
මල්ලි උඹගෙ අයියට ඔය කෙල්ල ගැලපෙන්නෙ නැහැ.. මොන මගුල කරලා හරි සම්බන්ධය කඩපං.. නැත්තං ඌගෙ ජීවිතේ කාලකන්නි වෙනවා.. හැබැයි අයිය එපා කියනවා නම් උඹ ඊට එහා...