උදව්වක් ඕන මචන්ලා..
ඇතුලට ඇවිත් බම්ප් එකක් හරි දාලා යන් මචන්ලා..
.
.
.
.
.
මචන්ලා මම වැලිවේරියේ DIMO Automobile Training School (DATS) එකේ Automobile course එකකට ඇප්ලයි කලා. මේකට ගන්නේ විභාගයක් තියලා.
ඉංග්‍රීසියෙන් තමයි කෝස් එක කරන්නේ. :yes:
මට දැනගන්න ඕන මේ විභාගය දෙන්නේ ඉංග්‍රීසි දැනුම...