විභාගය දෙන්නේ ගණිතය, තර්කානු කුල හැකියාව, තාක්ෂණික දැනුම වගේ දෙවක් බලන්න
සුපිරි කෝර්ස් එකක්
පොඩි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුත් තියෙනවා
ජර්මානු තාක්ෂනය සහිත බෙන්ස් වල ඉදලා ජපන් ඉන්දියන් වාහන හැම එකක්ම මේකෙදි අල්ලන්න ඒවා සමග වැඩ කරන්න ලැබෙන තැනක්....
සල්ලි ගෙවලා වත් වෙන තැනක් මේ දැනුම ගන්න බැහැ...
ගැහැණු ළමයි දෙනන්නයි පිරිමි ළමයි 14 යි සාමාන්‍යයෙන් ගන්නේ...


ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් කරලා විස්තර කිව්වට



ගොඩක් අයට රෙප් දුන්න හින්දා තාම රෙප් දෙන්න බෑලු මට..


හම්බුන ගමන් දෙන්නම් මචන් 







