1. aruna1

    Confuce wela inne ban :(

    Simple, Don't depend on others Only people you can depend are your closest family. Don't make attachments with anyone other than above Life will be much easy Again You are on your own in this world, don't depend on others and get disappointed
  2. aruna1

    හක පැලිලා නේද

    Mokada wela thiyenne?
  3. aruna1

    Mahamevnawa

    නෑ, දකින්න මම බලන්න එපයි. මම ආගම පස්සේ යන කෙනෙක් නෙවේ. අනුන්ට වාතයක් නොවී, පුළුවන් විදියට කෙනෙක් ට උදව්වක් කරගෙන ඉන්න පුළුවන් නම් ඒ ඇති කියන එක තමයි මගේ මතය. දිව්‍යලෝක, අපය, පින් පව් concept මගේ ළඟ නෑ
  4. aruna1

    Mahamevnawa

    As i said before
  5. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    Ewa hamadama kanawane ban. Mata ona adu kalayakin, adu ingredients pramanayakin goda daaganna puluwan deyak. Bodime ne try karanna wenne
  6. aruna1

    ණය_ප්‍රශ්නෙට_විසදුම

    Eka nam sahenna theruna..ow
  7. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    plotter ekak ganna eka labayi machan hadanna invest karanawata wada. aduwata ganna puluwan ebay eken
  8. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    බඳිනවා නම් කෑම උයන්න ඕන නෑනේ :rofl:
  9. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    hadanna puluwan ban. mage loku interest ekak na
  10. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    ow already subbed. eke thiyana ingridients samaharaewa mehe hoya gannanaane
  11. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    හ්ම්ම් මම ගෙදර නෙවේනේ බන් වැඩි හරියක් ඉන්නේ
  12. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    අපේ අම්මා එකට කේස් නේද මේදවස් වල, අනිත් චැනල් වලින් හොරකං කරනවා කියල\
  13. aruna1

    කෑම උයන්න ඉගෙන ගන්න

    කෑම උයන්න ඉගෙන ගන්න බංZ, මට කෑම උයන්න ඉගෙන ගන්න ඕන. බත් එළවලු විතරක් නෙවෙයි. ඔය ෆැන්සි කෑම වර්ග. වගේ ඒවා දැක්කම මල පෙරේත mode එක on වෙන ඒවා දැනට බිත්තරයක් ඔම්ලට් දාගන්න විතරයි දන්නේ මේකට ක්ලස් ගියොත් හරිද? හොඳ තැනක් තියේද ඉගෙන ගන්න පුළුවන්? පාර්ට් ටයිම්
  14. aruna1

    අපට අමතක උන අපේ ප්‍රෞඩ ඉතිහාසය

    අපට අමතක උන අපේ ප්‍රෞඩ ඉතිහාසය ලංකාව කියන්නේ ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ රටක්. මේ වගේ දේවල් දැන් අපට අමතකම වෙලා ගිහින්. මේවගේ අමතක වෙලා, කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිය තව දේවල් තියෙනම්මේතන දාන්න, හැමෝටම බලන්න. QdsKzJwOHP0
  15. aruna1

    SMPS ගැන දන්නේ නෑ නේද?

    ah free da,? aparade, kawadawenakam da? danne na ne
  16. aruna1

    SMPS ගැන දන්නේ නෑ නේද?

    thanks ban :yes:
  17. aruna1

    එලකිරි එකේ උබලගෙ නම්

    :frown: There is only one genuine "Aruna" in the whole ෆකින් universe. :frown: Hence "Aruna1"
  18. aruna1

    SMPS ගැන දන්නේ නෑ නේද?

    SMPS ගැන දන්නේ නෑ නේද? දන්නවනම් බලන්න එපා. data අපරාදේ දන්නේ නැත්තම් බලන්න හෝ ඉගෙන ගන්න ආස නම් බලන්න qmQw9xQubic OmbBVT-7CMI

    No contents