MY3 කරපු වැඩේ හොඳයි බං
දැන් හැමෝම පැහැදිලි සාක්ෂි සහිතව දන්නවා නේ කට්ටියගේ තරම
ජෙප්පොන් ට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක ජෙප්පොන්ගේ තරම
අලියට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක අලියාගේ තරම
පොහොට්ටුවට ෆුක දීගෙන කඩේ යන උන් දැක්ක පොහොට්ටුවේ තරම
පොඩි පක්ෂ වැඩේ කොරන හැටිත් දැක්ක
පනින උන්ගේ තරමත් දැක්කා...