* සම්මුඛ පරීක්ශන සඳහා කැඳවූ අංකය තමයි Rank 1 වෙන්නේ.
* ලබන දෙසැම්බර් 15 න් පසු ( බොහෝ විට ) සුදුසුකම් පිළිවෙලින් 500 ක පමණ පිරිසකට පළමුව පත්වීම් හිමි වේ.
* දැනට එකී 500 ක පමණ ප්‍රමාණය තෝරා පත් කර ගෙන ඇත.
* ඉතිරි ප්‍රමාණයට පත්වීම් ලබාදීම අනතුරුව සිදුවේ.
* මෙලෙස පත්වීම් නාම ලේඛණය ප්‍රමාද වීමට බලපෑ...