සති ගානකට පස්සේ එළකිරි පැත්තේ අවේ අද..:) දැන් තමයි මේ උබගේ ත්‍රෙඩ් ටික බලන්නේ..;)
නියම ත්‍රෙඩ් ටික බන්..:cool::cool: අපේ සමාජයේ හැටියට කෙනෙක්ට මේවා ගැන ලේසියෙන් දැනුවත් වෙන්න බෑ..:no::no: දැනුවත් වෙන්න ගියොත් කියන්නේ අසහනකරය කියල...:angry:
සිරාවට ගොඩක් වටිනවා ගොඩක් නොදන්නා දේවල්...