:yes::(
මේ කියන දේ ඇත්ත තමයි. මොකද කියන්නේ තරඟ විභාගයක්. 4% k පාස් වෙන විභාගයකින් තමන්ගේ මුලු අනාගතයම තීරණය වෙන තත්වයක් උඩ එහෙම ආත්මාර්ථකාමී වෙන එක ඉබේටම වෙනවා. නමුත් සමහර කට්ටිය සෙට් වෙලා පාඩම් කරලා එකිනෙකාට උදව් කරලා සෙට් එකම ගොඩයන වෙලාවලුත් කලාතුරකින් හරි තියෙනවා. ඒ වුනාට අනාගතේ නම් තියෙන...