1. king_pandukabaya

    වැල නොබැලීමට හේතු 8ක්

    I'm gonna definitely try and stop watching porn. Lets see how many days I can retain from porn and jerking off :yes:
  2. king_pandukabaya

    Mat dekka UFO eeye re umbe ammath ekka inna kota!

    aliens la ewilla umbata p*ke ari. balagena :P
  3. king_pandukabaya

    දිරි‍යෙන් ජයගත් මිනිස්සු ?

    වාසනාව වෙන්න ඇති,. උත්සාහය විතරක් තිබ්බාට හරියන්නෙත් නෑ. වාසනා ගුණය ආවහම කෙනෙක්ගේ ජීවිතයට නිකන්ම ආලෝකය
  4. king_pandukabaya

    මානසික ලෙඩ

    සෑහෙන්න හිතන්න ඕන දෙයක්. අනේ මම නම් දන්නේ නෑ නමුත් මටත් නිකන් මානසික අසමතුලිතතාවයක් තියෙනවා වගේ. මට දැන් මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්නමයි හිත
  5. king_pandukabaya

    ඔබේ මොළේ වර්ධනය සමබර ද?

    ඒක තමයි. මගේ නම් දෙකම වර්ධනය කරගන්න වෙයි. දෙකම අප්සට්. මට වමත හුරු. නමුත් දකුණු මොලෙන් කරන කිසිම වැඩක් බෑ. වම් එකෙන් ටිකක් පුලුවන් :P
  6. king_pandukabaya

    -Which movie you watched last? -

    not a good movie rating 4/10
  7. king_pandukabaya

    ලස්සන සංවේදී ආදර කතාවක්.....................

    පිස්සු හැදෙනවා මචන් මේක කියෙව්වහම patta
  8. king_pandukabaya

    කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

    කෙල්ලෙක් නැති එකට සතුටු වෙයන් මචන්. ඔය මම දැන් ඉන්නේ :yes::yes: . බැඳීම් ඇතිකරගත්තහම ආයේ ඒවා කවදාකහරි නැතිවෙනකොට අම්බානට දුක වැඩියි. ඒක නිසා තනිකඩකම හොඳයි :cool::cool:
  9. king_pandukabaya

    ආදරණිය පියුමි...

    thamange hengeem palanaya karagena hitya nam oya monawath problems ne
  10. king_pandukabaya

    ඔබේ මොළේ වර්ධනය සමබර ද?

    තමන්ට හුරු අත (වමත්කාරයෝ හා දකුණත්කාරයො ) මොලයේ සංවර්ධනයට බලපානවද ? වමත පාලනය කරන්නේ දකුණෙන් හා දකුණත පාලනය කරන්නේ වම් මොලයෙන් කියලා කතාවක් මම අහලා තියෙනවා. මේක ඇත්තද ?
  11. king_pandukabaya

    උසාවියේ වෙන්දේසිය?

    ewa wendeshiye dala wikunawana. Government gazette eka "nadu bhanda vikiniimata" kiyala danawa www.dailynews.lk/2001/pix/gov_gazette.html
  12. king_pandukabaya

    open university of sri lanka. Degree of Bachelor of Laws (LLB).

    mama hithanne january wage call karai. Poddak open university ekata call karala denaganna Address : The Open University of Sri Lanka P.O. Box 21, Nawala, Nugegoda 10250 Sri Lanka Tel-No : +94 112 881000/ [000 - 499] Fax No : +94 112 881426 E-mail : [email protected] exam ekata nam loku...

    No contents