--මිනී මැරීමක්--
Analyze
1 මෙයා තුවක්කුව අල්ලාගෙන ඉන්නේ දකුණෙන්.
2 පුටුව බිම පෙරලිලා, අනික ලග තියන table එකේ සිගරට් කොට තියනව ඒ කියන්නේ සිද්දිය වෙනකොට පුටුවේ ඉගෙන ඉදල තියෙන්නේ.
3. දකුණෙන් තුවක්කුව අල්ලන් හිටපු නිසා දැන් බිත්තියේ තියන ලේ සලකුණ වැරදි පැත්තේ තියෙන්නේ. එහෙම වෙන්ට නම් වම් පැත්තෙන්...