මට නම් මේක දිගටම සිද්ද වෙන දෙයක්, ඊට පස්සේ මම මේ ගැන හෙව්වා . මටත් පස්සේ මේකේ ඇත්ත සිද්දිය මොකක්ද කියල දැන ගත්තේ. ඊට කලින් මාර බයක් තිබ්බේ . දැන් නම් සීන් එක දන්නා හින්ද ටිකක් වෙලා ඔහේ ඉන්නවා , එතකොට හරි යනවා . ඊට පස්සේ ආයේ අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා බන්...