" it's harrasing me or someone i know " යටතේ page එක report කරා ....:dull::dull::dull::dull:
දන්න දන්න යටත් කිව්වා report කරන්න කියව්ව
මේක report කරන්න වෙන හරියන category එකක් නෑ... :(:(:(:(
කවුරු කරත් මහ කොන්ද පණ නැති එකෙක්ගේ වැඩක් ... :angry::angry::angry::angry: