1. U_knw_me

    2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අනේ මට ලංකාවේ පාන් ඕන :(
  2. U_knw_me

    2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අම්මෝ ඇති යන්තං එකෙක් ආව
  3. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මේ.... කට්ටිය එහෙනං අපි යනවා ..... අපිටත් කියලා පුද්ගලික ජීවිතයක් තියෙනවනේ ;););) සුභ good night එකක් වේවා
  4. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    එහෙම තමයි ... අපි අතර හොර නෑ , බොරු නෑ , වංචා නෑ :D:D:D ඇස් වහ වදීද දන්නෙත් නෑ මේවා කියන්න ගිහින් :baffled::baffled::baffled:
  5. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    කතාව ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි .... දිගටම කියවන්න :lol::lol::lol:
  6. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    අපි කොච්චර අහිංසක විදිහට ජීවත් වුනාද ... කොහෙද .. ඒකත් හවු වුනානේ :baffled::baffled::baffled:
  7. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    කතාවේ රසය හීන කරන්න නරකයි .... ඒක නිසා කියන් නෑ ;););)
  8. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    :sorry::sorry::sorry::sorry:
  9. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මම නෙතලිගේ වෙන්න bf ගෙ නංගි :yes::yes::yes:
  10. U_knw_me

    තුටින් උමතු වූ

    mamada???? :D:D:D thx nangiiii...... !!
  11. U_knw_me

    තුටින් උමතු වූ

    :P:P:P:P haako .... hithata danuna welawaka liyannan .. btw thanx malli :yes::yes::yes:
  12. U_knw_me

    තුටින් උමතු වූ

    තොල් පතින් මැවෙන ලෝකේ විස්තර කරන්න බෑ ඉතින් ;);) ඒක අත්දැකලම බලන්න ඕන ආදරෙන් කෙහෙරැලි අතර ඇඟිලි තුඩු යත්දී ගොඩක් ආදරේ හිතෙනවා ... ඔන්න ඔහොමයි සරලවම කිව්වොත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :P:P
  13. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මේවට කියන්නේ පැණි හලනවා කියල නෙමෙයි මල්ලි .... පවුල් කනවා කියල ;);)

    No contents