2"x4" ඒ කියන්නේ ෆිනිෂින් වහලෙට රවුටර් කරපු පොල්, ලී අඩි 10 ට අඩු ඒවා, අඩියක් රු. 100 කට වගේ ගන්න පුළුවන්. ලූණු මිදෙල්ල ලෑලි වර්ග අඩියක් රු. 70 ඉදලා 90 විතර වෙනකම් තියෙනවා. තව imported ලැලි තියෙනවා ගාපු ඒවා වර්ග අඩියක් 110ට.
ඇස්බැස්ටස් ෂීට් ෆිනිෂින් වහලෙට ගහනවා නම් වියදම ගොඩක් අඩුයි. තව සුපර්...