R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙ&

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    wQXkIS2.png

    අයියෝ සහෝ R-Sim 10 ඒවා Iphone 4 වලට Support නෑනේ.

    http://www.ebay.com/sch/i.html?_fro...0.TRC0.H0.Xrsim+10.TRS0&_nkw=rsim+10&_sacat=0
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    මචන්, මගේ ළඟ 5C එකක් තියෙනවා. ඒක Canada BELL එකක්. RSIM 10,10+ දෙකම දාල බැලුව.... ඒත් හරියට අන්ලොක් කරගන්න බැරි උනා. CDMA 4G Mode එක දාල අන්ලොක් කරගත්ත. ඒත් සිග්නල් නැතිවෙලා ගිය ගමන් "No Service" කියල වැටෙනවා. මොන විදිහට අන්ලොක් කරගත්තත්, ෆෝන් එකේ මොබයිල් ඩේට ඔන් කරාට E,3G,4G මොකුත් එන්නෙත් නෑ.. නෙට් කනෙක්ට් වෙන්නෙත් නෑ... වැඩ කරන්නෙත් Dialog SIM වලට විතරයි. Mobitel එකක් දැම්මම "Mobitel LK" කියල signal ආපු ගමන් phone එක restart වෙලා Activation Required කියල එනවා. මේක fix කරගන්න විදිහක් දන්නවද??:)
     
    HELP!!