Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~ElaKiri Xiaomi Help Desk~
මොනවද මේ MIUI Chinese developer ROM, Chinese Stable ROM, Global Stable ROM කියන්නේ? ඔය එක එක ROM දානවා කියන්නේ computer එකට OS එකක් දානවා වගේද?
jeewantha05
Post #3,234
Jan 5, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
Thanks,
jeewantha05
Post #3,220
Jan 3, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
MIUI 7 වලටත් මම දැක්කා Root කරලා play store, Sinhala දාන හැටි බ්ලොග් සයිට් වල තියෙනවා. ඒකයි ඇහුවේ. Thanks,
jeewantha05
Post #3,213
Jan 3, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
Xiaomi එකක් ගත්තාම කොම්පියුටර් එකට උබුන්ටු දැම්මා වගේ වෙයිද? Google play store නැති හින්දා app දාගන්න බැරිවෙයිද?.
jeewantha05
Post #3,211
Jan 2, 2016
Forum:
ElaKiri Talk!
Xiaomi Redemi NOTE 3
මටත් ඕකක් ගන්න කියලා හිතිලා තියෙනවා. Geekbuying ගාණ අඩු වුණාට shipping පරක්කුයි වගේ නේද?
jeewantha05
Post #207
Jan 1, 2016
Forum:
Mobile Devices
ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්
සුපිරි වැඩක්
jeewantha05
Post #347
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
Geekbuying එකේ ඇයි බං Note 3 එකේ පාට වලට ගාණ වෙනස් වෙන්නේ? 2+16GB Gray : 179.99 USD 2+16GB Gold : 179.99 USD 2+16GB Silver : 168.99 USD
jeewantha05
Post #3,190
Dec 30, 2015
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
MIUI V7 වල සිංහල යුනිකෝඩ් වැඩ කරනවද? Xiaomi Redmi Note 3 එක හොදයිද?
jeewantha05
Post #3,167
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
Online site වලින් Mobile Phone ගෙන්වන හැමෝටම වැදගත්
වැදගත්
jeewantha05
Post #71
Dec 27, 2015
Forum:
ElaKiri Talk!
LED BULBS
Thanx for reply. මොනවගේ insulation එකක්ද?
jeewantha05
Post #12
Dec 27, 2015
Forum:
ElaKiri Chat!
LED BULBS
LED බල්බ් දැම්මාම TV එකේ ඩොට් වැටෙනවා. මේක නැතිකරන්න විදියක් නැද්ද?
jeewantha05
Post #10
Dec 27, 2015
Forum:
ElaKiri Chat!
මේ Phone එක හොදයිද?
4G (Mobile) වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධාන නගර කිපයක විතරයි. ඒක හින්දා 4G වලට වියදම් කරන එක නම් වැඩක් නැහැ. කොහොමත් Samsung අඩු ගනන් වලට තියෙන Phone වල Display quality, performance අඩුයි. 22 ත් 25 ත් අතර Huawei phone එකක් ගන්න. 2 years warranty තියෙනවා.
jeewantha05
Post #6
Dec 27, 2015
Forum:
ElaKiri Help
සිවිලිම පාවිවිච් කරලා තියෙනවාද
Exposed rafter ක්‍රමයට යනවා නම් PVC සිවිලිම වර්ග අඩිය 155 කට වගේ ගන්න පුළුවන්. Flat සිවිලිම තමයි වර්ග අඩිය 280 කට වගේ යන්නේ. මම ලඟදි කඩේක දැක්කා Pvc සිවිලිම් වර්ග අඩිය රු. 100 කට තිබ්බා. ඒක Asian hardware ගෙන්නන ipanel සිවිලිම කියලා තමයි කිවුවේ.
jeewantha05
Post #22
Dec 26, 2015
Forum:
ElaKiri Talk!
life සගරාවේ පලවූ පැරණි photos
:cool::cool::cool::cool::cool:
jeewantha05
Post #8
Dec 26, 2015
Forum:
ElaKiri Talk!
අපූර්ව සබ්මැරීන සංකල්ප
නියමයි මචන්
jeewantha05
Post #17
Dec 26, 2015
Forum:
ElaKiri Talk!
තීරණය ඔබ සතුය ............ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්R
දැන් හැම තැනම ඉංජිනේරු උපාධිත් දෙනවා එතකොට ඒවාගෙන් උපාධි ගන්න අය සැලසුම් කරන බිල්ඩින් කඩා වැටෙයිද? වාණිජය උපාධිත් පුද්ගලිකව දෙනවානේත එතකොට ඒ උපාධිධාරීන් හින්දා රටේ බැංකු පද්දතිය කඩා වැටෙයිද?. පුද්ගලික හෝ රජයේ උපාධි මොනවා තිබුණත්, රජයට සම්බන්ධ ආයතනයක වැඩ කරනවා නම් මොන වැරදි කලත් රස්සාව බේරගන්න...
jeewantha05
Post #3
Dec 20, 2015
Forum:
ElaKiri Talk!
වල් අලියා අල්ලපියව්
:cool::cool::cool:
jeewantha05
Post #31
Dec 20, 2015
Forum:
ElaKiri Talk!
3g, 4g booter antenna
මටත් ඕකම තමයි තියෙන අවුල. සිග්නල් තියෙන්නේ දවල් වෙලාවට විතරයි. හැන්දෑවේ 6 න් පස්සේ internet යන්නේ බොහොම අමාරුවෙන්. දැන් එකම Tower එකේ හැම එකම ඇන්ටනා ටික හයිකරන හින්දා තියෙන තැනට හැම එකම තියෙනවා. නැති තැනට මොනවත් නෑ.
jeewantha05
Post #6
Dec 13, 2015
Forum:
ElaKiri Talk!
කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
නියමයි මචන්.
jeewantha05
Post #49
Dec 13, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
SF_යුධ_ප‍්‍රකාශ_කරයි
:yes::yes::yes::yes::yes:
jeewantha05
Post #31
Dec 9, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom