ගාන තීරණය වෙන්නේ වැඩේට ගතවන කාලයයි, අවශ්‍යකරන skill එකයි අනුව . . . සාමාන්‍යයෙන් කාර් එකකට නම් 10,000 - 12,500 අතර ගානක් යයි.
btw, වයර් එකක් සොකට් එකට ගහ ගන්නයි, අැන ගලවන්න, තද කරන්න දන්න එක කොල්ලෙකුයි , සප් එකට එකෙකුයි ඉන්නවා නම් same type එන්ජින් දෙකක් මාරු කරන එක සිම්පල් වැඩක් . .