හොදම දෙ තමයි ෆුල් බස්සලා චාජ් කරන එක, 0 - 100 ට, කඩින් කඩ චාජ් කරන්න එපා, කඩින් කඩ චාජ් කරහාම බැටරියෙ චාජ් නොවන ප්‍රතිශතය වැඩි වෙනවා, බැටරියෙ කැලිබරෙශන් අවුල් වෙනවා, ලිතියම් අයන් වල ඔය අවුල් වැඩි, නමුත් දැන් එන්නෙ ලිතියම් පොලිමර් එවගෙ නම් එහෙම අවුල් නැ කියනවා, නමුත් හොදයි 0 - 100 චාජ් කරන එක...