ඔවු බන් rx 250 කාඩ් එකට rx 250 වැඩි පවර් එකක් දුන්නා , උබට වගෙ තමයි , දෙන්න බැ කොරොසන් Sapphire උන්ගෙ අරවා මෙවා උන්ගෙ වොරන්ටි එකෙ ගාහාලා තියෙනවා, ඔය මොන බායිලා කිවුවත් ඔවා උන් එක්ක බෙර ගනින් අලුත් එකක් දිපන් නැත්තන් සල්ලි දිපන් , කියලා සද්දෙ දැම්මා අලුත්ම එකක් දුන්නා, egs නම් අවුලක් නැ පවර්...