Mobile Phone Charge

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ඔයලා Mobile Phone Charge කරන්නනේ කොහොමද. Battery 10% අඩු උනාමද? නැත්නම් Over night ද? එහෙමත් නැත්නම් පුලුවන් හැම වෙලවෙම ටික ටික Charge කරනවද ?
    කියන්න බලන්න ඔයලගේ අදහස්. මොකද අපි එක Charge කරන විදිය ප්‍රදාන වශයෙන් බලපානව Battery එකට.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,399
    16,191
    113
    20 wada adu unahama. naththan dirgakalinawa case lu. :confused:

    dura gamanak wage yanawanm full karanawa kiye thibbath.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    එහෙම හොදයිද බැටරි එකට


    li-ion batteries last long if you charge cycle it between 40%-90%



    this is how I do:


    charge phone when below 50%
    disconnect after 90%


    sometimes full charge to 100% and discharge below 10% due to usage style
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Charge එක අඩුම වෙනකම් ඉදල full charge කරන්න පුලුවන් නම් battery life එක ගොඩක් කල් තියා ගන්න පුලුවන් බන්..
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Charge එක අඩුම වෙනකම් ඉදල full charge කරන්න පුලුවන් නම් battery life එක ගොඩක් කල් තියා ගන්න පුලුවන් බන්..

    meka waradi neda. 30%-40% atharadi charge karana eka ita wada hondai man danna widiyata.
     

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Charge එක අඩුම වෙනකම් ඉදල full charge කරන්න පුලුවන් නම් battery life එක ගොඩක් කල් තියා ගන්න පුලුවන් බන්..

    Ohoma karama wenne battery 1e cycles tika ikmanata iwara wena eka,40-90 th athara thiya ganna eka thama honda.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    li-ion batteries last long if you charge cycle it between 40%-90%



    this is how I do:


    charge phone when below 50%
    disconnect after 90%


    sometimes full charge to 100% and discharge below 10% due to usage style

    E kiyanne machan 100% charge karanna epa kiyalada?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොදම දෙ තමයි ෆුල් බස්සලා චාජ් කරන එක, 0 - 100 ට, කඩින් කඩ චාජ් කරන්න එපා, කඩින් කඩ චාජ් කරහාම බැටරියෙ චාජ් නොවන ප්‍රතිශතය වැඩි වෙනවා, බැටරියෙ කැලිබරෙශන් අවුල් වෙනවා, ලිතියම් අයන් වල ඔය අවුල් වැඩි, නමුත් දැන් එන්නෙ ලිතියම් පොලිමර් එවගෙ නම් එහෙම අවුල් නැ කියනවා, නමුත් හොදයි 0 - 100 චාජ් කරන එක, එවගෙම ෆුල් චාජ් වෙලා ටිකකින් ගලවන්න