දන්නවද මෙහෙම කරන්න ??????
ස්කයිප් ,ගූගල් ටෝක්,යාහූ මැසෙන්ජර්,එමඑස්එන්.etc ඉන්ස්ටෝල් නොකර පාවිච්චි කරමුද ???
මේක නිතරම පාවිච්චි කරනවට වඩා ඔයාල ඔෆිස් එකේ ඉන්න වෙලාවට ,නැත්නම් වෙනත් දිහාකින් ඉන්ටෙර්නෙට් ගිය වෙලාවක ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල මට හිතුන,එහෙම තැනකදී ස්කයිප් ,ගූගල්...