බඩු~ගහලා~පෙට්ටි~කඩපු~හැටි….
ඔය දැන් වගේම තමා ඉස්සරත්… පාර පුරා බඩු. ස්කෝලේ යන දවස් වල පානදුරේ ඉඳන් ස්කෝලේ ගාවට යද්දී හෙන ගොඩක් පහු කරන් තමා යන්නේ. කොහොමත් අපි හතර පස් දෙනෙක් බස් ස්ටෑන්ඩ් එකෙන් සෙට් වෙලා කිලෝ මීටර් 2ක් විතර උදේට ඇවිදගෙන යන්නේ… මොකද මේ මගදී අහුවෙනි බඩු වලට වැඩේ දෙන්නම ඕනේ...