සිරා! බුද්ධිමත්ම තීරණේ අරන් තියෙන්නෙ. සිල් ගන්න ගියා නම් අර ගෑනිත් දුකෙන් උඹත් දුකෙන්.
(ඔය කරුමක්කාර ගෲප් එකේ මටත් සෙට් උනා, ඒකි නම් 95 නම්කි බබෙක්, බුක් ෆෙයා එකේදි සෙට් උනා ලංකාවෙ හිටපු වෙලාවක (14 හෝ 15 මතක නෑ) , ඒකිගෙ ඔලුවෙ තනිකර තිබ්බෙ පාවුලෝ කොයියෝ ගෙ පොත්වල ඉන්න ගෑනු විදියට ජීවත් වෙන එක...