1. Gingy

    දිග පර්ස්, වොලට් use කරන උන් ඇතුළට..

    සිරාවට දැන් පුරුද්දට ගිහින් පර්ස් පාවිච්චි නොකර ඉන්න ලඟදි පොලිසියෙන් නැවැත්තුවම හෙණ ගේමක් දීල හොයාගත්තෙ වාහනේ ඇතුලෙ. දැන් එහෙ මෙහෙ දුවන එක අඩු සහ ගියත් යන්නෙ එක වාහනේක නිසා දැන් බැංකු කාඩ් සල්ලි අනන් මනන් ඔක්කොම වාහනේ එක එක ස්ලොට් වල ඩෝ බින් වල එහෙම තියෙන්නෙ. පර්ස් එක තියන් ඉන්නෙ ඔය රූටින් එක...
  2. Gingy

    පට්ට ප්ලේස් එකක්

    සොලා කිව්ව නම් කිලෝමීටර් 40-50 වටයල ගනින්. ඕකා දුවනකොට පලාත් මායිම් පේන්නෙ නෑ නාකි පකෙක් ඩිටෙක්ටඩ් (අපිත් ලගයි දැන්) ------ Post added on 1725207206
  3. Gingy

    මිට පැයකට පමන පෙර අනුරාධ අප අතරින් සමු අරගෙන :-(

    අන්න ශරි. බාර දෙන්න නෙමෙයි පූජා කරන්න... කට කරුණාවයි
  4. Gingy

    මිට පැයකට පමන පෙර අනුරාධ අප අතරින් සමු අරගෙන :-(

    සහෝදරයා ඔබේ මූලස්ථානය බලන්නෙ යැංකි කඳවුරේ සමාජවාදීන් නේද, මම තාප්පෙ ගැහුවේ චීන මා ඕ සේතුන් කඳවුරේ ලාංඡනය, තාප්පයේ සුදු පාටින් දුප්පත් කමත්, බඩ තඩි පැන්ඩාගෙන් බඩගින්නත් නියෝජනය වෙනවා! ඉතින් රතු කුමටද?
  5. Gingy

    මිට පැයකට පමන පෙර අනුරාධ අප අතරින් සමු අරගෙන :-(

    සිවිල් ආරක්ෂක ගන්නව නේද? අර ගාමිනී ෆිල්ම් එකේ වගේ මූ ට්‍රේනින් දෙන උන්ව හදල ගනීව්
  6. Gingy

    අද ගෑණියි මායි ගත්ත ආතල් එක

    Na bn paranai ඒක බලන්න තමයි මචන් ඔය වැඩේ කලේ. ඔය අපේ තාප්පෙ කලින් එකා සුදු යකඩ ගහන්න කියල බූරු විදියට කනු දාලා. අපිට සුදු යකඩ සෙට් වෙන්නෙ නෑ. cnc + box bar ගහන්න හැදුවෙ. ඒත් බාස්ලා කියන තරම් තහඩු කල් තියෙනවද බලන්න ඕක ගැහුවෙ. ඔතන ඩිසයින් දෙක තහඩු කොලිටි දෙකක්. ඕක මාස දෙක තුනක් හරි කොරෝශන් නැතුව...
  7. Gingy

    CNC / Lasercut design කරන කුකුළෙක් ඉන්නවද? ගෙවනු ලැබේ

    https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%AF-%E0%B6%9C%E0%B7%91%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%86%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A.2171156/ වැඩේ කලා දැන් අවදානෙ තමයි ඕන
  8. Gingy

    අද ගෑණියි මායි ගත්ත ආතල් එක

    මං වෙන පාටක් ගාල කියන්නම් මචන් සොලි :D 1.2m zinc coated තහඩු. පාට නම් වාහන පේන්ට් කරන තැනකට දුන්නා. QD හරි KD හරි පේන්ට් එකක් කියල කිව්වෙ ------ Post added on 1725021883
  9. Gingy

    අද ගෑණියි මායි ගත්ත ආතල් එක

    මර්වින් සිල්වා ගුටි කන කාලෙ සයිස් :) ඉන 40යි 👍 👍 :no:👍👍 ------ Post added on 1725021262
  10. Gingy

    අද ගෑණියි මායි ගත්ත ආතල් එක

    තම්බි කඩේකින් පෝක් කරියකුත් ඇන්න වර
  11. Gingy

    අද ගෑණියි මායි ගත්ත ආතල් එක

    මේකට තමයි අර CNC වැද්දෙක් හෙව්වෙ, අපිට ඕන උනේ කුන්ෆු පැන්ඩ ඩිසයින් එකක්, වැඩේ අල උනා, වෙන ඩිසයින් එකකට ගියා.මේ දෙක කණු දෙකට සෙට් කරන්න හදවගත්තෙ, අන්තිමට මම ගත්ත මෙශමන්ට් අවුල්. මෙහෙම ගහල දැම්ම අල උනත්, ඔය ලොකු බිත්තියෙ ගහප එක එන්නෙ අනිත් කණුවට අදහස් කියපල්ල, තැන අඳුනගත්ත උන් කටපියන් ඉඳපල්ල :D...
  12. Gingy

    හදි හූනියම් 2.0

  13. Gingy

    මාල දිවයිනත් වැල් පාලමේ.. තෙල් නැවකටවත් සල්ලි නෑ.. කර ගහන්න කෙනෙක් නෑ…

    ඕක තමයි ඇස්වහ කටවහ කියන්නෙ. මන් හිතුව ඕක වෙවි කියල අර මේකෙ එකෙක් ෆ්ලයිට් රේඩාර් ෆොටෝ දානකොට
  14. Gingy

    දෙවෙනි පාරටත් වරද්ද ගත්තොත්

    අර සමහර උන් ඉන්නෙ බං 500 -1000 ඉල්ලගෙන එන්නෙ හැමදාම... අපිව ලොවෙත් ඒ වගේ පේනව ඇති
  15. Gingy

    chrome ඝාතකයා - වෙබ් අඩවියකට පිවිසීමෙන් පමණක් NOT RESPONDING (Temporary)

    මේ මගුල නැතත් ක්‍රෝම් හුත්ත ෆ්‍රීස් වෙනව ලඟදි ඉඳන්. මාර රැම් කෑමක් කන්නෙ.

    No contents