1. ප

    Breaking News - Good

    ඇත්ත වුනොත් පට්ට :)
  2. ප

    විමල් වීරවංශ සය වසරකට පසු විපක්‍ෂයේ සිට ප&#35

    වීරසන්ගිලි පනික්කියලගේ විමලසේනගෙ කට තාම පණ තියනවනේ :rofl:
  3. ප

    හිතපන්

    වදින පැත්තකට වැදියන්..!!
  4. ප

    Microsoft Windows 10 Event : Live Streaming

    Windows Phone වල Home Screen එකක් නැද්ද බං? අර කොටු කොටු start screen එකද Home screen එක? ඊයා :(
  5. ප

    HTC DESIRE 820 or NEXUS 5?

    50කට 720p Display පෝං එකක් උඹට ලාබද? මට නං ලාබ නෑ :D
  6. ප

    Microsoft Windows 10 Event : Live Streaming

    4th gen 5th gen ලැප් අලුත් වැඩි ඉතිං windows update එකෙන් වත් drivers දෙන්නෑ. ටිකක් ඉවසන එක තමා හොඳ :dull:
  7. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    Interstellar 2014 හොඳ කොපියක් ඇවිත් තියනවා දැං බැලුවා ගතියක් තියනවා :D මේකත් බාන්න ඕනෙ Thanks :D
  8. ප

    Microsoft Windows 10 Event : Live Streaming

    අපෝ උඹත් වින්ඩෝස් පෝං ද? :dull:
  9. ප

    Microsoft Windows 10 Event : Live Streaming

    අලුත් ලැප් වලට තමා සීන් මගෙ හද්ද පරන ලැපක් තියෙන්නෙ වින්ඩෝස් 8.1 වලත් Drivers ඔක්කොම ගත්තා ඔටෝ 10 Technical Preview එකෙත් ගත්තා 10 RTM එකෙත් ගනියි. :D
  10. ප

    Android TV බලන්නෙ කොහොමද?

    දන්නෑ බං කොලඹ පැත්තෙ නම් Digital Transmission එකක් තියනවා නේද Dialogලගෙ?
  11. ප

    අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළට

    ඔන්න අපේ ආංඩුවෙන් දුන්නු පලවෙනි තෑග්ග :)
  12. ප

    Microsoft Windows 10 Event : Live Streaming

    අජො අද රිලීස් කරයිද බං 10? කලින් කිවුවෙ නම් ජනවාරි අග රිලීස් කරනවා කියල :)
  13. ප

    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

    ඔන්න අපේ ආංඩුවෙන් දුන්නු පලවෙනි තෑග්ග :)
  14. ප

    wedding card

    පට්ට බං මගෙ වෙඩිමටත් ලියලා දියං එකක් :)

    No contents