එහෙම වෙන්නෙ නෑ බොස් ලංකාවට කුඩු ගෙනාවෙ ඔය සෙට් එක විතරක් නෙවෙයිනෙ. බැලුම්ගල කරපු ප්‍රෝග්‍රෑම් එක අහන්න එතකොට තේරෙයි වැඩේ වෙන විදිය. ඔය දැං අහු වෙලා ඉන්න එකාව replace කරන්න තව එකෙක් හැදෙයි ඒ වගේම ඌත් උගෙ කුඩු රාජධානිය හදාගනියි.
මනාප ක්‍රමය වෙනස් කරලා + ජාතික ආංඩු සීන් එකෙන් මේකට විසඳුමක් හොයන්න...