1. සුදු පුතා

    Google Play නැති apps 5ක්

    මගේ පොන් එකේ රේඩියෝ නැ. app එකක් දාගත්තොත් ඔන්ලයින් තමයි අහන්න වෙන්නේ. ඔන්ලයින් නැතුව සිග්නල් වලින් අහන්න පුළුවන් app එකක් නැද්ද??
  2. සුදු පුතා

    Android Phone eken Dialog TV Free Balamu

    kohoma karath data kapenawa neda ban. tv balana signal enne internet connection eka haraha nisa.. neda..?
  3. සුදු පුතා

    Inside the Dark Web (Deep Web) - Tor / Silk Road /wikileaks etc..

    ඇත්තටම මන් මේ ගැන දැනගත්තේ මේ පොස්ට් එකෙන්. පුලුවන්නම් මේකෙන් කරගන්න පුළුවන් වේද ටිකක් පැහැදිලි කරනවද... උදාහරණයක්...
  4. සුදු පුතා

    HUtch Night Time | අන්ලිමිට්

    me eka nemei hutch eke thiyanawa neda Rs 70k da koheda daala sathiyak H2H free wage seen ekak.?? man ahala thiyanawa. danna kenek innawanam kiyanawada
  5. සුදු පුතා

    අපේ උරුමය! 01

    හිතට ලොකු කනගාටුවක් දැනෙනවා. මේ ස්ථාන පෙර පරිදිම ජනතාවට නිමා කරලා දෙනවනම්.. අපිටත් ආපහු ඉපැරණි යාපනයට යන්න පුළුවන්....
  6. සුදු පුතා

    මහින්ද සෙනඟ ඇද්ද හැටි VIDEO

    මාතරත් ඔහොම එකක් තිබුනනේ මචන්ලා... ගම්වල ඉන්න සැහෙන්න සෙනග ඇද්දා බස් වලින්... පොඩි උන් එහෙම ගියා හෙන ජොලියේ. හරියට නිකන් ට්‍රිප් එකක් වගේ.. ඉතින් හවස් වරුවේ රැස්වීම පටන්ගත්ත කියමු. සමහර අය මුහුදු වෙරළට වෙලා විනෝද වෙනවා. මහින්ද මමිට පින්සිද්ද වෙන්න උදේට දවල්ට කෑම ටික හම්බුනා.. හවස බනිස් ගෙඩියක්...
  7. සුදු පුතා

    අම්මා මතක් කළ සැරයන් හරිලු?

    අට පාස් උන සොන්නයෝ රාජ්‍ය සේවකයෝ වෙලා ඉන්න රටක ඔහොම දේවල් වෙන එක අරුමයක් නෙමෙයි...
  8. සුදු පුතා

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    man nam igana ganna dekata yodawanawa. ekata lakshayak giya kiyamu. thawa 9k ithurui. eken podi idam kaallak ganna balanawa kohe hari kalayakin. ganna bari wei. ehema unoth salli tika sthira thanpathuwakata danawa awruddakata withara. e weddi hoda adahasak thibunoth eka aran wadak patan gannawa.
  9. සුදු පුතා

    ඉංගිරිය පොලිස්

    අට පස්ස පොන්න වේසිගෙ පුතාල හිතන් ඉන්නේ උන් තමයි පොර කියල. ලොක්කන්ගේ පුක ලෙවකාලා එනවා මෙතන අහිංසක මිනිස්සුන්ට අරින්න.. මේවගේ දෙයක් උනොත් රිපෝට් කරන්න ක්‍රමයක් තියනවද? අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කුමක්ද?
  10. සුදු පුතා

    Funny Gifs 2

    Patta ban ++
  11. සුදු පුතා

    hi

    ටිටියෝ මොනවද වෙන්නේ මේ දවස් වල?? ආ???
  12. සුදු පුතා

    kellange wada

    patta... ++

    No contents