Samanalee Fonseka - මට මේ සින්දුව හොයල දෙන්න
මේ අපේ සමනලී නංගිගෙ Message එකක්. ඇත්ත කතාව.
රටේ හරි හමන් නීතියක් තිබ්බනම් අකුරුස්සෙ සුනිල් වැනි ස්ත්‍රී දූශකයො මේ සමාජයෙන් අතු ගෑවිලා ගිහිල්ල හුගක්කල්.
එහෙම උනානම් අර දූශනය වෙච්ච නංගිලා සමාජයේ අනිත් අයත් එක්ක හොදින් සතුටින් ඉන්නවා.
.
මන් මේක දැන්මෙ මේකෙ අන්තිමට යන සින්දුව හොයාගන්න ඕන කියල හිතුන නිසා.
කවුරුහරි දන්නවනම් කියන්න.
ඒක හරි ගතී ඕයි.

රටේ හරි හමන් නීතියක් තිබ්බනම් අකුරුස්සෙ සුනිල් වැනි ස්ත්‍රී දූශකයො මේ සමාජයෙන් අතු ගෑවිලා ගිහිල්ල හුගක්කල්.
එහෙම උනානම් අර දූශනය වෙච්ච නංගිලා සමාජයේ අනිත් අයත් එක්ක හොදින් සතුටින් ඉන්නවා.
. මන් මේක දැන්මෙ මේකෙ අන්තිමට යන සින්දුව හොයාගන්න ඕන කියල හිතුන නිසා.

කවුරුහරි දන්නවනම් කියන්න.
ඒක හරි ගතී ඕයි.