1. සුදු පුතා

    රැකියා උදව්වක්

    bump.. matath ona ekak.
  2. සුදු පුතා

    සහජීවනේ ප්ලීස්...

    හා හා කෑගහන්න එපා. උඹ ජාති වාදියෙක් කියල හංවඩු ගහයි. අපි එනිසා කට පියන් ඉන්නයි ඕන.. නැත්නම් හිකනලුන්ගේ හිත රිදෙනවලු ජතිවදේ අවිස්සුවය කියල.
  3. සුදු පුතා

    BIT කරන අය එන්න මෙතෙන්ට

    thanks, man baluwe kawru hari down karapu ekak thiyanawanam zip file ekak widiyata ekapaara set ekama ganna. anika dan 2010 nane. anyway thanks machan.
  4. සුදු පුතා

    අධිමානසික - අලුත් ටෙලි නාට්‍යයක් New Teledrama

    මටත් මේකේ හොල්මනක චරිතයක් සෙට් කරගන්න පුළුවන් වෙයිද?
  5. සුදු පුතා

    පොඩි උදව්වක්

    ara mokadda tape test ekak karanna puluwan, mata nama mathaka na ban, famasi wala thiyanawa.
  6. සුදු පුතා

    ~~~සරම~~~

    repost da manda... :)
  7. සුදු පුතා

    Gaza wala mokada me venne..... ?

    :shocked:
  8. සුදු පුතා

    සමාජය සහ නැටවෙන උබ.

    තමන් තමන්ට ඕන විදියටයිජිවත් වෙන්න ඕන.හැබැයි සමාජයට හිරි හරයක නොවන අයුරින්. එත් ලෝකේ වටේ ඉන්න හාල් පාරුවන්ගේ කටවල් නම් වහන්න බැනේ. උන් ඉතින් මට විතරක් නෙවි හැම එකාටම කියවනවානේ. එනිසා ගණන් නොගෙන ඉන්න එකයි හොඳ.
  9. සුදු පුතා

    Only In India! lol!

    අනේ හොඳා..
  10. සුදු පුතා

    BIT කරන අය එන්න මෙතෙන්ට

    තව සතියයි බන් තියෙන්නේ.. ඉක්මනට ලැබුනොත් ලොකු හයියක්...
  11. සුදු පුතා

    මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….

    දැනුම පොතට වැදගත් යමක්... +++

    No contents