ඩයලොග් කියන තරම් අවුලක් නෑනේ බන්. උබෙ පොඩ්ඩක් බලපන් සිග්නල්, කොලිටි කොච්චර තියෙනවාද සාමාන්‍ය වෙලාවට? ඈතින් ගස් අතු හරස් වෙනවද, lnb එක ඇතුලට වතුර යනවා වෙන්නත් පුලුවන්. ඒවා පොඩ්ඩක් බලන්න. මගෙ සිග්නල් 100, කොලිටි 70-74 තියෙනවා. මෙච්චර වැහැලත් ලොකු අවුලක් නෑ