UBER එකෙක්ට_නෙලලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් එහෙම හිගන හයර් යන එකා ඊට වඩා අමු හිගන්නෙක්නෙ බන්. රුපියලට අතපාන උන්ව දාගෙන යන එකා හිගනවටවඩා අන්තයි.

    නැතුව ඉතින් අතේ සල්ලි තියෙනවනම් හයර් පදිනවද බන් ?????:P:P හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටෙනව කියන්නෙ ඔය වගේ හිගන කස්ටමර්ලට සේවය සපයන්ඩ උනාමයි..:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඇත්ත හිගන්නො තමයි , රුපියලට අතපාන උන් හිගන්නො.. :yes::yes:

    රනිලා මහ බැංකුව කඩල ඉන්න වෙලාවේ, ඩොලර් එක නැගලා රුපියල බාල්දු වෙලා ඉන්න වෙලාවේ උබ මීට වඩා මිනිස්සු ගැන හිතන්න ඕනේ මචන්. මට නම් කිසි ලැජ්ජාවක් නෑ. රුපියලක් දීලා ඉස්සරහ හන්දියෙන් දානවද කියලා අහන්න උනත් ලෑස්තියි. ඩ්‍රයිවර්ට මම ගැන දුක හිතිලා රුපියලක ඩිස්කවුන්ට් එකක් දුන්නොත් ඒ රුපියලත් අතපාල මම ගන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලා මහ බැංකුව කඩල ඉන්න වෙලාවේ, ඩොලර් එක නැගලා රුපියල බාල්දු වෙලා ඉන්න වෙලාවේ උබ මීට වඩා මිනිස්සු ගැන හිතන්න ඕනේ මචන්. මට නම් කිසි ලැජ්ජාවක් නෑ. රුපියලක් දීලා ඉස්සරහ හන්දියෙන් දානවද කියලා අහන්න උනත් ලෑස්තියි. ඩ්‍රයිවර්ට මම ගැන දුක හිතිලා රුපියලක ඩිස්කවුන්ට් එකක් දුන්නොත් ඒ රුපියලත් අතපාල මම ගන්නවා.

    ඔය රුපියල තියාගෙන උබ අල කන්ඩද බන්, උබල මහ හිගන්නොනෙ ඇහුවොත් නම් ඉර හද අල්ලන්ඩ පොර ටෝක්, ඒත් රුපියටත් අත පානව ඈක්ක..:baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    A,B,C,D කඩ වලට ගිහින් උබ ගන්නෙ සීනි කිලෝ එකක් නම් බන්, A,B,C,D කඩ වල ඔක්කොම මිල සමාන වෙන්ඩ ඔනෙ.. එහෙම නැතුව අසමාන මිලක් කියන්නෙ පාලනයේ දුර්වලතාවය..ආන්න ඒ දුර්වල පාලනය නිවරදි කරල කඩ ඔක්කොගෙම සීනි කිලෝවල මිල සමාන කරන්ඩ කියන එකයි හරිනම් ඉල්ලන්ඩ ඔනෙ, මොන ලොජික්ද බන් උබලගෙ තියෙන්නෙ????:confused::confused:

    ehema wenne nane ban bahutarayak dewal wala. putuwak,mesayak hama tanama ekama ganada? na ewa quality eka anuwa wenas wenawa.
    saban,shampoo,wahana ekama gana newei neda?
    elawalu, palathuru unath ekama gana newei ne hamatanama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema wenne nane ban bahutarayak dewal wala. putuwak,mesayak hama tanama ekama ganada? na ewa quality eka anuwa wenas wenawa.
    saban,shampoo,wahana ekama gana newei neda?
    elawalu, palathuru unath ekama gana newei ne hamatanama.

    පාරෙ යන බස් වල මිල කොහෙත් සමානයි නේද,දුම්රියෙත් මිල සමානයි, ආන්න ඒ විදිහට ටැක්සි වලටත් ආවනම් හරි..ඕකෙ එච්චර තර්ක කරන්ඩ දෙයක් නැ ආණ්ඩු මාරුවට පෙර උනේ නැත්තන් අනිවාර්යෙන් පසුව වෙනව...:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඔය රුපියල තියාගෙන උබ අල කන්ඩද බන්, උබල මහ හිගන්නොනෙ ඇහුවොත් නම් ඉර හද අල්ලන්ඩ පොර ටෝක්, ඒත් රුපියටත් අත පානව ඈක්ක..:baffled:

    ගිය සතියෙ අල කිලෝ එකක් 120යි. රුපියලක් තිබ්බොත් තව රු 119ක් දාලා අල කිලෝ එකක් අරන් අල කන්න පුළුවන්නෙ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය සතියෙ අල කිලෝ එකක් 120යි. රුපියලක් තිබ්බොත් තව රු 119ක් දාලා අල කිලෝ එකක් අරන් අල කන්න පුළුවන්නෙ බන්.

    අල 950 g ගනින්කො මෝඩස් , 1kg ගන්නෙ අහවල් දේටද :P:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉරෝසන්ගෙ අරක නගින එකා බලයට ආවම හමුදාව දාල ඇප් එකක් හදල ආණ්ඩුවෙ සේවකයො දාල රාජ්‍ය ටැක්සි සේවයක් පටන්ගන්නවලු.:D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    දැන් ඔය 50 කියන්නෙ ඩ්‍රයිවර්, වාහනේ අයිති කෙනා අතරට යන්න ඔනේ ගානද? ඒ කියන්නෙ කිලෝමීටරයකට රු62.5ක් ගන්න ඔනේ uber එකෙන්. එහෙමද? හරි එහෙම කලා කියමු. එහෙම කලාම මේ තියෙන තරම් හයර් නැති වෙනවා අනිවා. එතකොට මොකද කරන්නෙ? එතකොට ලීසින් , සර්විස් කරගන්නෙ කොහොමද?

    ප.ලි - මේ වෙලවෙ කොල්ලුපිටිය ඉදන් මාලබේ බස් හෝල්ට් එකට 827ක් යනවා. ඒ කියන්නෙ 13km. කිලෝමීටරයකට රු63.61.
    එහෙම බලපුවම දැනටම කිලෝමීටරයකට රු50ක් එනවා.

    https://i.imgur.com/7ceMmHY.png

    කෝ .... උබර් ඔස්තාර්ලා කවුරුත් නෑනේ මොකුත් කියලා

    ane manda ban, mata nam banala na kawruwath. ratings unath aduwen dala na. mamath salli deela giyapu wara adui. godak offers walata tamai gihin tiyenne.. eth awlak wela nam na. :D

    කවුරුත් මූනට බැනලා නෑ මටත් තාම. බනින්න හේතුවකුත් නෑ. බහිද්දි වැඩියෙන් 20ක් වගේ දෙනවමයි කෑශ්නම්. කාර්ඩ් නම් විතරයි ගානටම සෙට් වෙන්නෙ. ඒ උනාට උන් බනින්නෙ ඔක්කොම එක වගේ කියලා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    නැතුව ඉතින් අතේ සල්ලි තියෙනවනම් හයර් පදිනවද බන් ?????:P:P හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටෙනව කියන්නෙ ඔය වගේ හිගන කස්ටමර්ලට සේවය සපයන්ඩ උනාමයි..:yes::yes:
    අඬන්නෙ නැතුව උඹේ වාහනෙත් විකුණලා අලුත් එකක් ගනින්කෝ. එතකොට ඌබර් දාන්න පුළුවන්. අනිත් උන්ගෙ කකුලෙන් අදින්නෙත් නැතුව උඹටත් කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. පරණ ලඩයක් තියන් පික්මී දාල මෙතන අඬනවා .:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඬන්නෙ නැතුව උඹේ වාහනෙත් විකුණලා අලුත් එකක් ගනින්කෝ. එතකොට ඌබර් දාන්න පුළුවන්. අනිත් උන්ගෙ කකුලෙන් අදින්නෙත් නැතුව උඹටත් කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. පරණ ලඩයක් තියන් පික්මී දාල මෙතන අඬනවා .:rofl:

    මට ඇති වාහනයක් නැ මනුස්සයො..
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    පාරෙ යන බස් වල මිල කොහෙත් සමානයි නේද,දුම්රියෙත් මිල සමානයි, ආන්න ඒ විදිහට ටැක්සි වලටත් ආවනම් හරි..ඕකෙ එච්චර තර්ක කරන්ඩ දෙයක් නැ ආණ්ඩු මාරුවට පෙර උනේ නැත්තන් අනිවාර්යෙන් පසුව වෙනව...:yes::yes:

    mole pukeda ponnayo thiyenne? itin pako dena service ekata anuwa thamai mila theeranaya wenne...

    itin ai train , taxi witharak eka mila karanne? gewal , kama, wahana okkom $1 ekak wage kala nam harine... kisima prashnayak nane... gon huththata mole denna bane..
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    අල 950 g ගනින්කො මෝඩස් , 1kg ගන්නෙ අහවල් දේටද :P:P

    uba wage gobba hukannek :lol: u kiwwe 1kg nathuwa 950g nemei...

    oya wage thamai hama dekama mila adu weddi service/quality eka adu wenawa... thoge tharke thoma binda onna :lol: