දන්න තරමින් එහෙම සෙටිංග්ස් හදන්න බෑ, හොඳම දේ පොඩි එවුන් ටික හදා ගන්න එක. අපේ ගෙදර තියෙන්නෙත් පියෝ ටීවී. මොන්ටිසෝරි යන කොල්ලයි, ඉස්කෝලේ 4 වසරෙ කොල්ලයි දෙන්නම ඉන්නව. උං දෙන්න රිවයින්ඩ් කරන්නත් දන්නව. චැනල් තෝරන්නත් දන්නව, හැම මගුලක් ම දන්නව. එ්ත් ටීවී එකට ඇබ්බැහි වෙලා නෑ.