මල්ලියේ ඔක්කොටම කළින් පොළොවෙ පය ගහල හිටපං. ඉරාජ් කියන්නේ දක්ෂයෙක් තමයි. හැබැයි ඌ එ් දක්ෂකමෙන් ප‍්‍රායෝජන ගන්නෙ නෑ. ඌ ගියෙත් මං ගිය ඉස්කෝලෙටමයි. එ්ත් මම කියන්නෙ ඌ යන්නෙ වෙනම පාරක. උගේ සිංදුවලට ආස කරන වෙන ම සෙට් එකක් ඉන්නවා. එ්ව හැමෝටම දිරවන්නෙ නෑ.
එ්ත් බං වික්ටර්ලට, කපුගේලට, අමරසිරිලට...