කට පළල් කියන්නේ කටේ දත් වැඩියි. දත් මදින්න ගියාම එපා වෙනව, ඊළගට දිවත් පළල් වැඩියි දිව මදින්න ගියාමත් එපා වෙනව. හවුලෙ කන්න ගියාම එයා දාගන්නේ ලොකු කටවල්, එතකොට හවුලෙ කෑමත් එපා වෙනව, ලිප් කිස් එකක් එහෙම දෙන්න ගියාම එයා අපේ මූණම කටේ ඔබා ගන්නව, එතකොට එ්කත් එපා වෙනව. ලිප්ස්ටික් ගාන්න ගියාම ඉක්මණට...