Seeds නම් කොහොමද දන්නේ නැහැ. LG, Singer, සිංහගිරි, dinapala, softlogic, අනෙක් ගෙනන්න ඔක්කොම අය ටීවී, ෆ්‍රිජ්, fan, AC, ටූල්ස්, oven, kettele, pans, computer පාර්ට්ස්,
Laptop වගේ ඉලෙක්ට්රොනික බඩු නම් ඔක්කොම ගේනන්නේ ඉන්දියාවෙන්.
මොකක් හරි සීන් එකක් තියෙනවා, ඒක නිසා අඩුවට ගේනන්න හෝ ටැක්ස් release...